අපේ කෙල්ලෝ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    GQp2Lso.jpg
     
    • Haha
    Reactions: lankalk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සල්ලි වංචාවක් උනොත් ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන නීති regulations තීනවද හරියට ?
    මහබැංකු වේ වැඩ කරන්න ඕන උපාධියක් තීන හරකෙක්ට යන්න පුළුවන් ,
    පට්ට පල් මෝඩ exam එකක් තීන්නේ , ඕක තමයි රජයේ සේරම පරිපාලන ජොබ් වලට කෙල වෙන්න හේතුව

    උපාධිය නෙමේ බලන්නේ ශිෂත්ව paper එකේ වගේ අදාලම නැති ප්‍රශ්න තීන පල් මෝඩයෝ හදපු exam එකකින් රජයේ ප්‍රධානම පරිපාලන ජොබ් වලට ගන්නේ

    Untitled-100.jpg

    Domenico_Fetti_-_Sleeping_Girl_-_WGA7863.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    නීති ගැන ප්‍රශ්න කරන්න එපා.
    රෝයල් එකේ උන් හදලා දුන්නේ.
    ඊට වඩා බුද්ධිමත්තු නෑ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    නීති ගැන ප්‍රශ්න කරන්න එපා.
    රෝයල් එකේ උන් හදලා දුන්නේ.
    ඊට වඩා බුද්ධිමත්තු නෑ
    චන්ද්‍රිකාට තිබ්බ නීති රීති වල අඩුපාඩු ටිකවත් හිටපු කාලේ හදන්න.කලේ නෑ.ඊට පස්සේ ආපු එවුනුත් ඒ විදියටම තමන්ගේ මඩිස්සලේ විතරක් හදා ගත්ත. දැන් වැඩක් කරන්න පුළුවන් එකෙක්වත් රාජ්‍ය සේවයේ නැති ගානයි
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නීති ගැන ප්‍රශ්න කරන්න එපා.
    රෝයල් එකේ උන් හදලා දුන්නේ.
    ඊට වඩා බුද්ධිමත්තු නෑ
    royal ananda nalandaතස්ටන් thm rt kaawe
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මං මුකුත් කරේ නෑ බං
    මාත් මුකුත් කලේ නෑ බං,ඒකම තමා අපි බැනුම් අහන්න ඕනා ,කරන්න පුළුවන් දේ වත් නොකරපු එකට :baffled:
     
    • Like
    Reactions: narihashan

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සල්ලි වංචාවක් උනොත් ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන නීති regulations තීනවද හරියට ?
    මහබැංකු වේ වැඩ කරන්න ඕන උපාධියක් තීන හරකෙක්ට යන්න පුළුවන් ,
    පට්ට පල් මෝඩ exam එකක් තීන්නේ , ඕක තමයි රජයේ සේරම පරිපාලන ජොබ් වලට කෙල වෙන්න හේතුව

    උපාධිය නෙමේ බලන්නේ ශිෂත්ව paper එකේ වගේ අදාලම නැති ප්‍රශ්න තීන පල් මෝඩයෝ හදපු exam එකකින් රජයේ ප්‍රධානම පරිපාලන ජොබ් වලට ගන්නේ

    Untitled-100.jpg

    Domenico_Fetti_-_Sleeping_Girl_-_WGA7863.jpg

    https://elakiri.com/threads/cbsl-එකෙන්-පඩි-මදි-නිසා-අස්-උන-එකෙක්-කතා-කරයි.2143993/#post-29605527