අපේ කොල්ලන්ගේ සුපිරි වැඩක් ❤

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    දුම රහිතව දර , පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දෙයක් භාවිතා කරන්න පුලුවන් සරල ක්‍රමයක් සොයනවා ද ?
    ⭕
    මෙම ලිපෙහි විශේෂත්වය කුමක්ද ?
    🤔
    🤔

    ♦️
    90% ක්ම දුම රහිතය .
    ♦️
    ටයිල් පොලව මතද තබා ආහාර පිසීමට හැකි ය.
    ♦️
    කෑම පිසීමට යන කාලය ඉතිරි කරන්න පුළුවන්.
    ♦️
    අලු ඉතාම පහසුවෙන් එළියට ගිහින් දාන්න පුලුවන්
    ♦️
    දහනය සදහා යන අමුද්‍රව්‍ය ඉතුරු කරයි.
    ♦️
    රැගෙන යාමේ පහසුව.
    ♦️
    පිරිසිදුව තබා ගැනීමෙ හැකියාව.
    ♦️
    ආරක්ෂිත අලංකාර නිමාව.
    ♦️
    පොඩි ඉඩක උනත් තියා ගන්න පුළුවන්.
    https://www.facebook.com/Smartstov/
    123999734_118088700095725_8733767810453387469_n.jpg



    අපේ ඒකෙක්ගේ වැඩක් නිසා ෂෙයාර් කරලා සප් ඒක්ක දෙනන් යාලුවනේ
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මොකක්ද බන් මේකෙ තියෙන ස්මාට් කම? නිකන්ම නිකන් දර ලිපක්නේ? අනික ගෑස් තියෙද්දි ඕව වැඩක් නෑ බන්. fail project.
     
    • Haha
    Reactions: sumithykk

    sumithykk

    Well-known member
  • May 11, 2012
    583
    549
    93
    මොකක්ද බන් මේකෙ තියෙන ස්මාට් කම? නිකන්ම නිකන් දර ලිපක්නේ? අනික ගෑස් තියෙද්දි ඕව වැඩක් නෑ බන්. fail project.
    ai bn ehema kiyanne. mehema ekak hari haduwata santhosa wenna oni bn