දුම රහිතව දර , පොල්කටු හෝ ඇවිලෙන ඕනෑම දෙයක් භාවිතා කරන්න පුලුවන් සරල ක්‍රමයක් සොයනවා ද ?
මෙම ලිපෙහි විශේෂත්වය කුමක්ද ?
90% ක්ම දුම රහිතය .
ටයිල් පොලව මතද තබා ආහාර පිසීමට හැකි ය.
කෑම පිසීමට යන කාලය ඉතිරි කරන්න පුළුවන්.
අලු ඉතාම පහසුවෙන් එළියට ගිහින් දාන්න පුලුවන්
දහනය සදහා යන අමුද්‍රව්‍ය ඉතුරු කරයි.
රැගෙන යාමේ පහසුව.
පිරිසිදුව තබා ගැනීමෙ හැකියාව.
ආරක්ෂිත අලංකාර නිමාව.
පොඩි ඉඩක උනත් තියා ගන්න පුළුවන්.
https://www.facebook.com/Smartstov/
අපේ ඒකෙක්ගේ වැඩක් නිසා ෂෙයාර් කරලා සප් ඒක්ක දෙනන් යාලුවනේ
https://www.facebook.com/Smartstov/
අපේ ඒකෙක්ගේ වැඩක් නිසා ෂෙයාර් කරලා සප් ඒක්ක දෙනන් යාලුවනේ