අපේ කොල්ලා බංගලි දේශයේ අපේ මහින්ද කොල්ලා මේ වෙනවිට බංගලි දේශයේ ෆයිනල් එක බලන්න මේ වෙනවිට එම ක්‍රීඩාංගන්යේ රැඳි සිටින බව වාර්තාවේ. ඩයස් කොල්ලා එක්ක ඔට්‍ටුවට ගිය එවුන්ට දෙයියන්ගෙම පිහිටයි දැන්.