අපේ කොල්ලෙක්ගේ අලුත් ආරෙක සින්දුවක්....

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අපේ කොල්ලෙක්ගේ අලුත් ආරෙක සින්දුවක්....



    Lyrics Music n Melody by Amila Nidhahasa
    Directed n Edited by Amila Nidhahasa
    Camera by Susiri Ranjan


    උඹ එක්ක මං ආගිය හැම තැන්
    පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම..//

    ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත්
    රෑ සටහන් පපුවේ මැද මැවුනා
    අපි කා බිවු කඩෙන් - සිනමාහල් වලින්
    ගනුදෙනුවක් කරගන්නට බැරුවා

    උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය
    කෙල්ලන් තව අය හා යනවා
    කියා... ඇය සුද්දියකට හරවා..
    උදුරාගත්තා...


    mp3

    මේ තියෙන්නේ අපේ කොල්ලාගේ අනිත් වැඩ කිඩ

    https://www.facebook.com/amila.n.dissanayake/media_set?set=vb.1485950548&type=2

    kdtd.jpg



    https://www.facebook.com/amila.n.dissanayake


    හිතට දැනෙන දේ කියලා යන්න හොදේ.....
     
    Last edited: