අපේ කොල්ලෙක් Muay Thai Fighter
මේක දැක්කේ එෆ් බී පේජ් එකක දාලා තියෙද්දී පස්සේ බලද්දී උගේ පට්ට වීඩියෝ ටිකක් සෙට් උනා.
ලංකාවේ අපේ කොල්ලෙක් තායි කාරයොන්ගෙ සටන් කලාවෙන් උන්ටම ගහනවා. බලලම ඉන්නකෝ
දැන් මූව අර තායි ෆිල්ම් වල ඉන්න Tony Jaa වගේ Professionals සංසන්දනය කරන්න එපා.
FB post
More Videos

Code:
https://www.facebook.com/Post-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F-1444086412502123/?fref=nf
More Videos
Code:
https://www.youtube.com/results?search_query=muay+thai+sri+lanka+kumudu
Last edited: