අපේ කෝටිපති පන්සල් කෝ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113

    Sinhalunge hati thamai.

    Pansala paththe payak gahanne nathi eka thamai balan inne kema beema tikai gahanna baduwakui, kudu tikakui pansalen ewai kiyala. 😂😂

    Muslim, catholic ewun hema sathiyema palli yanawa. Un palli walata lokuwata contribute karanawa. Unta Halal wage ewa thiyenawa income ganna.

    Mu balan inne pin keteta kelinna


    මම කලින් දාල තියෙන ත්‍රෙඩ් බැලුවනම් උබට තේරෙයි මම පිං කැටේට වැඩක් දෙන්න ඉන්න එකෙක්ද කියල.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම කලින් දාල තියෙන ත්‍රෙඩ් බැලුවනම් උබට තේරෙයි මම පිං කැටේට වැඩක් දෙන්න ඉන්න එකෙක්ද කියල.

    Kalin thread search karanna be ban. Uba meke kiyala thiyenne ekane. Meka athi.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට බඩු බෙදන්න තරම් සල්ලි තිබ්බනම් බෙදනවා මචන්, මට එච්චර සල්ලියක් නෑ ..:dull::dull::dull:


    හමුදුරුවොන්ට කඩේ යන්න කියනවා නෙවෙයි. එත් පන්සල් වල තියෙන සල්ලි වලින් මේ වෙලාවේ කොච්චර දෙයක් කරන්න පුලුවන්ද. එකයි මම කිවේ.

    සල්ලි නැත්තන් ඉන්න ගේ ඉඩම උගස් තියල බෙදල දිපන්කො ඉවරනෙ..

    පන්සල් වලින් කරන්ඩ පුලුවන් දේවල් කරනව , ඒ හොදටම ඇති..තොපි ගිහියො නේද රෙද්දක් ඇදන්ද පන්සල් වලන් කන්ඩ බලන් ඉන්නෙ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    සල්ලි නැත්තන් ඉන්න ගේ ඉඩම උගස් තියල බෙදල දිපන්කො ඉවරනෙ..

    පන්සල් වලින් කරන්ඩ පුලුවන් දේවල් කරනව , ඒ හොදටම ඇති..තොපි ගිහියො නේද රෙද්දක් ඇදන්ද පන්සල් වලන් කන්ඩ බලන් ඉන්නෙ..


    මචන්, පන්සලේන්වත් පල්ලින්වත් කන්න බලන ඉන්නේ නෑ , අපිට කන්න තරම් දේවල් තියෙනවා. මම කිවේ ගමේ දකින්න තියෙන තත්වේ.
    එදා වෙලා හම්බ කරනන් කන මිනිහට ඒ දෙන පොඩි දේවලුත් වටිනවා. එක දෙන මිනිහ වැඩක් නෑ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, පන්සලේන්වත් පල්ලින්වත් කන්න බලන ඉන්නේ නෑ , අපිට කන්න තරම් දේවල් තියෙනවා. මම කිවේ ගමේ දකින්න තියෙන තත්වේ.
    එදා වෙලා හම්බ කරනන් කන මිනිහට ඒ දෙන පොඩි දේවලුත් වටිනවා. එක දෙන මිනිහ වැඩක් නෑ...

    ඒක තමයි මමත් කිවෙ උබේ ගේයි ඉඩමයි උගස් තියල අසරණ මිනිස්සුන්ට කන්ඩ දිපන් කියල, ඒක බොහොම ලොකු පින්කමක්..

    පන්සල්වලින් පුලුවන් විදිහට ආධාර කරයි උබ ඒකට කලබල වෙන්ඩ එපා..මුන් යකෝ තමන්ගෙ ගේ උගස් කරල කන්ඩ දෙන්ඩ බැ ඒකට ලෝබයි , ඒ උනාට පන්සලේ පිo කැටේ දිහා බහිරවයො වගේ බලන් ඉන්නව.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    ඒක තමයි මමත් කිවෙ උබේ ගේයි ඉඩමයි උගස් තියල අසරණ මිනිස්සුන්ට කන්ඩ දිපන් කියල, ඒක බොහොම ලොකු පින්කමක්..

    පන්සල්වලින් පුලුවන් විදිහට ආධාර කරයි උබ ඒකට කලබල වෙන්ඩ එපා..මුන් යකෝ තමන්ගෙ ගේ උගස් කරල කන්ඩ දෙන්ඩ බැ ඒකට ලෝබයි , ඒ උනාට පන්සලේ පිo කැටේ දිහා බහිරවයො වගේ බලන් ඉන්නව.


    ඉඩම් උකස් කරලා නොකරට කරන්න පුළුවන් තරමින් මිනිස්සුන්ට උදව් කරනවා.
    පන්සල් වල තියෙන සල්ලි වලින් අඩුම මේ වෙලාවේ ගමේ ඉන්න අසරණම මිනිස්සුන්ට සලකන්න ඕනිනේ. එකත් තම්බි ඇවිත් කරන කම් ඉන්නේ නැතුව. එකයි මම කිවේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,020
    113
    34
    Kalutara
    eTTRLJn.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    :love::love::love:
    මන් කැමතිම ස්වාමින් වහන්සේ නමක්.
    බන කියන්න ගියත් බහුබූත කියන්නේ නෑ.
    ෆැන්ටසි කතා කියන්නෙත් නෑ

    ප්‍රායෝගික ව බණ කියනවා :)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    Ai ban wena ewa balanna ona? Uba meke kiyala thiyena eka genane comments dala thiyenne.


    මචන්, උබනේ කිවේ මම පිං කැටේට වැඩේ දෙන්න ඉන්නවා කියල. එකයි මම මේක දැම්මේ.
    අනික මේ කියන ටික ඇහුව කියල උබට කවදාවත් පාඩුවක් වෙන්නේ නෑ ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,020
    113
    34
    Kalutara
    :love::love::love:
    මන් කැමතිම ස්වාමින් වහන්සේ නමක්.
    බන කියන්න ගියත් බහුබූත කියන්නේ නෑ.
    ෆැන්ටසි කතා කියන්නෙත් නෑ

    ප්‍රායෝගික ව බණ කියනවා :)


    :yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113


    මේවා නෑ කියනව නෙවෙයි මචන්, හැබැයි අසරණ මිනිස්සුන්ට මේ වෙලාවේ කන්න දෙයක් ලැබෙන එක තම ලොකුම.
    මුස්ලිම් උන් කරන තරම් දෙයක් තාම නුවර අවට පන්සල් වලින් අසරණ මිනිස්සුන්ට කරලා නෑ, එකයි කිවේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මුස්ලිම් උන් සල්ලි කීයක් හරි වියදම් කරලා ආයෙම බිස්නස් ටික හදාගන්නයි හදන්නේ.

    අපේ උනුත් හාල් කිලෝ එකට රැවටිල ආයෙම උන්ගේ ගුබ්බෑයම් වලට රිංගන්න පටන් ගත්තොත් ඊගාව පාර සිංහලයට ගහන්නේ වඳ වෙලාම යන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොවීඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සිදුවිය.

    මෙහිදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් වහන්සේ විසින් පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත මෙම වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදා දීම සදහා සහල් තොගයක් ද ලබාදුනි.

    මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද එක්ව සිටියේය.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    මුස්ලිම් උන් සල්ලි කීයක් හරි වියදම් කරලා ආයෙම බිස්නස් ටික හදාගන්නයි හදන්නේ.

    අපේ උනුත් හාල් කිලෝ එකට රැවටිල ආයෙම උන්ගේ ගුබ්බෑයම් වලට රිංගන්න පටන් ගත්තොත් ඊගාව පාර සිංහලයට ගහන්නේ වඳ වෙලාම යන්න.




    මේක වෙනම කතාවක් මචන්, හැබැයි අපේ ව්‍ය්පරිකයෝ උනත් මේ වෙලාවේ මේ විදිහට ගොඩදාගන්න බලන්නේ නෑ, අන්න එකයි වැරැද්ද.
    පේනවනේ කප්රුක කරය කෙලින පිස්සුව. ඌ මේ වෙලාවේ හරියට කරනම් කොලබ සම්පුර්නෙන්ම ඌට ඩිලිවරි එක ගන්න තිබ්බ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ගන්න තියන දෙයක් ගනිල්ලා. හැබැයි ආයේ උන්ගේ කඩවල් වලට රිංගන්න යන්න එපා. උන්ට රැවටෙන්න එපා. ඔය දෙන්නේ හොඳ නම ගන්නයි බිස්නස් හදාගන්නයි කියන එක විතරක් මතක තියා ගනිල්ලා.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    ඇයි ගරු දියවඩන නිළමේ තුමා පිරිත් පැන් බෙදුවේ. ඒ ටිකම මදිද?


    එකනෙ මුන්ට කොචචර දුන්නත් මදි:angry:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :love::love::love:
    මන් කැමතිම ස්වාමින් වහන්සේ නමක්.
    බන කියන්න ගියත් බහුබූත කියන්නේ නෑ.
    ෆැන්ටසි කතා කියන්නෙත් නෑ

    ප්‍රායෝගික ව බණ කියනවා :)
    Soma Hamuduruwange gola namak
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පන්සල් ලොකුවට තිබ්බට මහ ලොකුවට සල්ලි නෑ බං. ඒ ලොකුවට හදන්නෙ දායකයො වියදම් කරල. නැතුව හාමුදුරුවො පන්සලට හම්බවෙන සල්ලි වලිං පන්සල හදනව නෙමේ.