අපේ කෝටිපති පන්සල් කෝ?

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්.


    කෝ අපේ ලොකු පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද?
    තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන උන්?
    හැමෝම මිනිස්සුන්ට කරදරයක් උනානම මිසින්.:no::no::no::no:

    උඹ මේ කියන නුවර පැත්ත කොහෙද කියපංකො ඉස්සෙල්ලාම....හැම ගෙදරටම????????
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,723
    113
    උඹ මේ කියන නුවර පැත්ත කොහෙද කියපංකො ඉස්සෙල්ලාම....හැම ගෙදරටම????????


    ඔවු, මෙහටනම් ඇවිත් බෙදුව..
    කටුගස්තොට කිට්ටුව.
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ලබ්බක් කතා කරනවා. පිං කැටේට සල්ලි වැටෙන්නේ නැ. ලොකු පට්ට තකයාගේ හොර ගෑනු ටික maintain කරගන්න විදියක් නැතුව ඉන්නවා. මුන් මෙහෙ ආධාර ඉල්ලනවා

    IItakande - 31st march profit 4.6 mil frm gas
    Dambulla - 100 mil FD
    KOTUWE podda- abt 40. 0 mil
    ????????????????/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    90741894_1113725148961810_3607502439621591040_n.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,723
    113


    මේවා නෑ කිවේ නෙවෙයි මචන්.. හැබැයි ගම් මට්ටමෙන් දුන්නම් මීට වැඩිය මිනිස්සුන්ට දැනෙනවා වෙලාවේ හෑටියට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113

    පෙර දවස රජවරු කළා මෙන් අතිගරු ජනාධිපති තුමන් රුවන් වැලි සෑ මලුවට ගොස් සත්‍යාක්‍රියා කර ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හෙළ දීපය බේරාගත යුතුයි
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ubala dakke nathi unata ape patte pansal walin duppath gewal walata ahara denawa hama ekakma video karala danna one na .muslim ewunge show wage ape ewun show danna yanneth na
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මුස්ලිම් උන් සල්ලි කීයක් හරි වියදම් කරලා ආයෙම බිස්නස් ටික හදාගන්නයි හදන්නේ.

    අපේ උනුත් හාල් කිලෝ එකට රැවටිල ආයෙම උන්ගේ ගුබ්බෑයම් වලට රිංගන්න පටන් ගත්තොත් ඊගාව පාර සිංහලයට ගහන්නේ වඳ වෙලාම යන්න.

    ammpa gon sinhalu.unge show thma .ganin habai hama deyakma mathka tiyagena
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,021
    22,052
    113
    ගම මහනුවරයි
    ඒක තමයි මමත් කිවෙ උබේ ගේයි ඉඩමයි උගස් තියල අසරණ මිනිස්සුන්ට කන්ඩ දිපන් කියල, ඒක බොහොම ලොකු පින්කමක්..

    පන්සල්වලින් පුලුවන් විදිහට ආධාර කරයි උබ ඒකට කලබල වෙන්ඩ එපා..මුන් යකෝ තමන්ගෙ ගේ උගස් කරල කන්ඩ දෙන්ඩ බැ ඒකට ලෝබයි , ඒ උනාට පන්සලේ පිo කැටේ දිහා බහිරවයො වගේ බලන් ඉන්නව.

    Thge para maha eka danne china walin nayata aran ewa SAARC ekata donate karanna ne... Moda paraya... Tho wage sakkili parayek nam man dakalama na mage jiwitheta!!! :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,684
    113
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ආගමික නායකයෝ පැත්තකින් තියපං
    ආසන සංවිධායකලට බැරිද බං උන්ගේ ආසනේ ඉන්න අහිංසක දුප්පත් පවුල් වලට හරි බඩු මුට්ටු ටිකක් අරං දෙන්න.
    උන්ගේ සල්ලි ඕනේ නැහැ. උන්ට ඡන්දෙට වියදම් කරන උන් ටික එකතු කරගත්තා නම් කොච්චර නම් දෙයක් කරන්න පුලුවන්ද?
    කාලකන්නි බං
    අපේ හැත්තටත් ලැජ්ජා නෑ
    මේ රෙද්ද ඉවර වෙලා ඡන්දෙ ඉල්ලගෙන ආවාම ඡන්දෙ විතරක් නෙමෙයි පුකත් දෙනවා.
    මෝඩ හැත්ත
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,021
    22,052
    113
    ගම මහනුවරයි
    ආගමික නායකයෝ පැත්තකින් තියපං
    ආසන සංවිධායකලට බැරිද බං උන්ගේ ආසනේ ඉන්න අහිංසක දුප්පත් පවුල් වලට හරි බඩු මුට්ටු ටිකක් අරං දෙන්න.
    උන්ගේ සල්ලි ඕනේ නැහැ. උන්ට ඡන්දෙට වියදම් කරන උන් ටික එකතු කරගත්තා නම් කොච්චර නම් දෙයක් කරන්න පුලුවන්ද?
    කාලකන්නි බං
    අපේ හැත්තටත් ලැජ්ජා නෑ
    මේ රෙද්ද ඉවර වෙලා ඡන්දෙ ඉල්ලගෙන ආවාම ඡන්දෙ විතරක් නෙමෙයි පුකත් දෙනවා.
    මෝඩ හැත්ත

    Gal gahanta oni okun ekka yana ewuntath ekka
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනික බං හැමෝම දැන් කරන්නේ ආණ්ඩුවට බර ගණන් වලින් සපෝට් කරන එක.
    වැරදි නෑ.
    ඒත් බං මේ වෙලේ ඊට වඩා දුප්පත් අසරණ මිනිස්සු කෙල වෙලා හාමතේ ඉන්නවා.
    ආණ්ඩුවේ ඒවා ආණ්ඩුව කරගනියි. උන්ට උපකරණ ගන්න සල්ලි නැත්නම් චීනෙන් ණයක් හරි ගනියි.
    ඉතිං බඩගින්නේ ඉන්න දුප්පතාට චීනෙන් ණය ගන්න බැහැනේ.
    ඉතිං කට්ටිය වැඩිය ෆෝකස් කරන්න ඕනේ තමන් අවට ඉන්න මිනිස්සුන්ට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Gal gahanta oni okun ekka yana ewuntath ekka

    ඔව් බං
    හැබැයි දැන් ගල් ගහන්න ලක්ෂ ගනන් මිනිස්සු එකතු වෙයි
    අපේ උන්ට හැමදේම අමතකයිනේ
    ඊලග සතියේ බලපං උන්ට ආවඩන හැටි.
    අනික බං මේ කේස් එකේ රිස්ක් එක අඩුවේගන එද්දි කොහොමත් ඔය දේශපාලන වේසාවෝ ටික එලියට එනවා.
    අපේ උන්, උන්ව දෙයියෝ කරගන්නවා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අනික බං හැමෝම දැන් කරන්නේ ආණ්ඩුවට බර ගණන් වලින් සපෝට් කරන එක.
    වැරදි නෑ.
    ඒත් බං මේ වෙලේ ඊට වඩා දුප්පත් අසරණ මිනිස්සු කෙල වෙලා හාමතේ ඉන්නවා.
    ආණ්ඩුවේ ඒවා ආණ්ඩුව කරගනියි. උන්ට උපකරණ ගන්න සල්ලි නැත්නම් චීනෙන් ණයක් හරි ගනියි.
    ඉතිං බඩගින්නේ ඉන්න දුප්පතාට චීනෙන් ණය ගන්න බැහැනේ.
    ඉතිං කට්ටිය වැඩිය ෆෝකස් කරන්න ඕනේ තමන් අවට ඉන්න මිනිස්සුන්ට


    Pitaratavalin ena corona aadhaara valata deiyangema pihitai. Mathakaney tsunami salli. Ewa okkoma medamulana gankabarayintaney. Hebei meypaara ewata lesivennehe.

    Asarana duppath minissunta mahajanathaava dena deyak thamai ithin.
     
    • Like
    Reactions: delmar