අපේ ගමේ හොල්මන් ගෙදර

ashwin1

Member
Oct 7, 2015
50
3
0
අපේ ගමේ හොල්මන් ගෙදර

මුලින්ම කියන්න ඕන මචන් මම මේ වැරදි දෙයක් සමාජගත කරන්වවත්, මේ දේ ඇත්තක් කියනවාවත් බොරුකියනවවත් නෙමෙයි..
උබල කැමති තීරණයක් ගනිල්ලා, මේක අපේ ගමේ වෙච්ච සීන්කෝන් එකක් නිසා උබලට මේ ගැන කියන්න හිතුනා..

හරි හරි කතාවට තමා එන්නේ.. අපේ ගමේ රෙන්ට් එකට දෙන ගෙදරක් තියනවා, ලොකු පොල් වත්තක් මැද ටිකක් පරණ එකක්, ඔය ගෙදරට පදිංචියට ආවා තරුණ ජෝඩුවක් පොඩි ළමයෙකුත් එක්ක..
හැබැයි ඒ කොල්ල ගොළුයි, කෙල්ල ගමේම කෙනෙක්.
පහුගිය ටිකේම පොඩිඑකා නිතරම තනියම හිනාවෙනව ලමයගෙ අම්මට නෝට් වෙලා තියනවා.

දවස් කීපයක් ඔහොම වුනාට පස්සේ මෙයා කරල තියන්නේ ළමයගේ ෆොටෝ එකක් අරන් හිනාවෙන වෙලාවක..
ඔන්න ඔය වෙලාවේ වැදුණු ෆොටෝ 2ක් තමයි ඔය පහළ තියන්නේ..
















අර සුදු පාටට පේන ජායාව වගේ එක ගෑණු කෙනෙක්ගේ හොල්මනක් කියල මුළු ගමේම මේ වෙද්දී කටකතාවක් යනවා,
සමහරු කියනවා මේක නම් අනිවා එඩිට් එකක් කියලා, ළමයගේ දෙමව්පියෝ කියනවා අපි ඔය එඩිටින් දන්නෙත් නෑ, අනික එහෙම දැනගත්තත් ළමයව ඕවට ගාවන්නෙත් නෑ, මේක ඇත්ත ෆොටෝ එකක් කියලා..
හැබැයි ඇත්ත නැත්ත මොනව වුනත් දැන් මුළු ගමම ඒ ගෙදරට කියන්නේ හොල්මන් ගෙදර කියලා..
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ඇත්ත කතාවක් වගේමයි.. දිගටම ලියන්න ජය වේවා..
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    මෑත කාලීනව පිලිපීනේ හිටියා පුකෙන් බිත්තර දාන කොල්ලෙක්. බලද්දි ඌ පුකෙන් බිත්තර ඇතුලට ඔබන් ආයෙ එලියට දානවලු

    මේක දැකලා මට ඒ කතාව මතක් උනා. ලොල්.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    මෑත කාලීනව පිලිපීනේ හිටියා පුකෙන් බිත්තර දාන කොල්ලෙක්. බලද්දි ඌ පුකෙන් බිත්තර ඇතුලට ඔබන් ආයෙ එලියට දානවලු

    මේක දැකලා මට ඒ කතාව මතක් උනා. ලොල්.

    :lol::lol::lol::lol:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මෑත කාලීනව පිලිපීනේ හිටියා පුකෙන් බිත්තර දාන කොල්ලෙක්. බලද්දි ඌ පුකෙන් බිත්තර ඇතුලට ඔබන් ආයෙ එලියට දානවලු

    මේක දැකලා මට ඒ කතාව මතක් උනා. ලොල්.

    :rofl::rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆොටො එක පෙන්නෙ නැ:sorry:

    avatar556134_3.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හොඳ උත්සාහයක්



    කැමරාකරණය ආලෝකකරණය දිග පළල ගැඹුර ගැන තව ඉගෙනගන්න. එතකොට ගොඩක් තාත්වික නිර්මාණ කරන්න පුළුවන්



    ඔබට ජය

























































































    ප.ලී

    අපේ ගෙවල් වලට එන්නේ නෑ නේ මේ වගේ පට්ට හොල්මං කෑලි