අපේ ගමේ හොල්මන් ගෙදර
මුලින්ම කියන්න ඕන මචන් මම මේ වැරදි දෙයක් සමාජගත කරන්වවත්, මේ දේ ඇත්තක් කියනවාවත් බොරුකියනවවත් නෙමෙයි..
උබල කැමති තීරණයක් ගනිල්ලා, මේක අපේ ගමේ වෙච්ච සීන්කෝන් එකක් නිසා උබලට මේ ගැන කියන්න හිතුනා..
හරි හරි කතාවට තමා එන්නේ.. අපේ ගමේ රෙන්ට් එකට දෙන ගෙදරක් තියනවා, ලොකු පොල් වත්තක් මැද ටිකක් පරණ එකක්, ඔය ගෙදරට පදිංචියට ආවා තරුණ ජෝඩුවක් පොඩි ළමයෙකුත් එක්ක..
හැබැයි ඒ කොල්ල ගොළුයි, කෙල්ල ගමේම කෙනෙක්.
පහුගිය ටිකේම පොඩිඑකා නිතරම තනියම හිනාවෙනව ලමයගෙ අම්මට නෝට් වෙලා තියනවා.
දවස් කීපයක් ඔහොම වුනාට පස්සේ මෙයා කරල තියන්නේ ළමයගේ ෆොටෝ එකක් අරන් හිනාවෙන වෙලාවක..
ඔන්න ඔය වෙලාවේ වැදුණු ෆොටෝ 2ක් තමයි ඔය පහළ තියන්නේ..
අර සුදු පාටට පේන ජායාව වගේ එක ගෑණු කෙනෙක්ගේ හොල්මනක් කියල මුළු ගමේම මේ වෙද්දී කටකතාවක් යනවා,
සමහරු කියනවා මේක නම් අනිවා එඩිට් එකක් කියලා, ළමයගේ දෙමව්පියෝ කියනවා අපි ඔය එඩිටින් දන්නෙත් නෑ, අනික එහෙම දැනගත්තත් ළමයව ඕවට ගාවන්නෙත් නෑ, මේක ඇත්ත ෆොටෝ එකක් කියලා..
හැබැයි ඇත්ත නැත්ත මොනව වුනත් දැන් මුළු ගමම ඒ ගෙදරට කියන්නේ හොල්මන් ගෙදර කියලා..

Last edited: