camera eka keeyada bn???
oka lankawe thiyanawada???
red clour light ekak ekka maha rata yawapan..heta news wala tiyei umbalage gamata UFO awa kiyala..lol
custom eken case demme nedda?
දැම්ම දැම්ම. TRC + Defense ministry + Custom තුනෙන්ම අවසර ගන්ඩ උනා
2000/= tax ගෙව්වා
මේකේ light තියෙනවා. 2x red + 2x green. හොදට පේනවා රෑට
Uba oka Custom clear karagatta widiha dapanko thread ekak widihata
Camera එක 6k විතර. Drone එක ලංකාවේ නෑ
camera එක 6k ට කොහෙද බන් තියන්නෙ???
online ගෙන්නුවද???
United Motors eka gawin yana para neda
More battery = More weight = Less flying timeupgrade කරගන්න බැරිද බන් බැටරිය

හ්ම් . . . හ්ම්.....මටත් දැක්ක ගමන් හිතුනා.....
නිශාචර වීඩියෝ එකත් දාමු සහෝ ......
එල බන්.මමත් ගන්න හිතාගෙන ඉන්නෙ එකක්. උපදෙස් අවශය උනොත් අමතන්නම් මචං උදව්වක් දීපන්.