kalinma wish kalane. EK wish kala onna. suba pathum ban.

රිදුනා....
උඹ දන්නවා ඇති නේ මායි අපේ නෝනයි දෙන්නම උඹට ජොබක් සෙට් කරන්න කොච්චර මහන්සි උනාද කියලා..
උඹේ නරක වෙලාවද අපේ නරක වෙලාවද මංදා බන්..
උඹ ඉන්න තත්වේ මට හොඳටම තේරෙනවා. මොකද උඹේ චූටි පුතා එන්න දවස් කීපෙකට කලින් අපේ චුටි දුව අපි අතරට ආපු නිසා.![]()
මේ ෆෝරම් එකට සෑහෙන දේවල් කරන්න පුළුවන් මචන්. ලොවෙත් උඹට වැටෙන්න දෙන්නේ නෑ..![]()
![]()
අපි ඉක්මනට එනවා ඔහේ..
ප.ලි. - උඹට රස්සා හෙවිල්ල ටිකක් මග ඇරුනා බිසී වෙච්චි නිසා. දැන් ටිකකට කලින් යාලුවෝ තුන් දෙනෙකුට සීවී එක යැවුවා උඹේ. විල් හෝප් ෆොර් ද බෙස්ට්.
අනේ මන්දා බන් .. හැමදේකම සීමාවක් කියලා දෙයක් තියෙනවනේ බන් ... එන ඒ දේ නිසා කරපු සහ කරන හැමදේකම සිමාව පනින්න ඔන්න මෙන්න ඉන්නේ ...
ප්‍රශ්න වැඩි උනේ ජොබ එක නැති වීම සහ අදායමක් නැති වීම තමා . (මුදල් නැති වීම ) . තාමත් උත්සහ කරන්නේ ඒ දේ හදාගන්න .... අනේ මන්ද බන් ........ කිසිම දෙයක් හරි යන්නේ නැනේ![]()
ඇත්තක් උනත් කියන්න වෙලාවක් කළාවක් තියෙනව බ්‍රෝ....
ඒ් වගේම තමයි වැඩර් වුනා කියල කොරල පෙන්නන්න අවශ්‍ය නැහැ. ඒකටත් වෙලාවක් කළාවක් තියෙනවා. මම ජීවිතේ ගොඩක් දේවල් කරන්නෙ ප්ලෑන් කරල බ්‍රෝ....![]()

prashna walin goda avith idiriya sthutin gatha karanna lebenna kiyala prarthanak karanawa. hemoma wetena kala enawa machan. ubata uthsahaya thiyenawa kiyala terenawa... keep going...
එල එල, උණුසුම් සුභපැතුම්, ගමයත් නිකන් ඉදලා නැහැ එහෙනම් . . .![]()