yamu![]()
අපෝ උබ අපේ ගෙවල් එහාපැත්තෙ ඉදලත් හොයාගන්න නැනේ . කුමාරයා නම් දුර හරි කියන්න පුළුවන් . එත් උබ
yamu![]()
yamu![]()

ඊයේ හවස ධාරානිපාත වර්ෂාවත් එක්කම අපේ කොලු කුමාරයා (kumara456) සහ ඔහුගේ බිරිද පැමිණියා පොඩි කොල්ලව බලන්න ....... මලක් වගේ එල කොල්ලෙක්
ඒ වගේම Rider89, Deshanshahi, Gayendra තැන්ක්ස් බන් කුමාරත් එක්ක එකතු වෙලා කරපු උදව්වට . වෙලාවේ හැටියට සැහෙන වටිනවා

මම ගියා බොල.. උඹල යමු යමු කිව්වට යන්න සෙට් වෙන්නෙ නැහැනෙ ඉතින්..
හෆ්ෆා..ගමයයි ගම හාමිනෙයි ඉන්නේ පොලොවන් අඩි ගානක් යට භූගත බංකරේක...
ඉතින් වටේට පට්ට කූල්, ඉතින් ඒ වගේ තැනක ගමය සීතලේ නිකන් ඉදි යැ..
තව සීන් එකක්.. මූ ඉපදිච්ච ගමන් පොඩි එකාගෙ කොණ්ඩෙ ස්ට්‍රේට් කරල කියපන්කෝ.. පට්ට යකෝ..
අනිත් එක තමයි මූ කොච්චර සද්දෙ දැම්මත් ගම හාමිනේ හ්ම් කිව්ව ගමන් මූ ශාන්ත දාන්ත සිරිමත් වගේ වෙනවා..![]()
දවසක බෝතල් ද රැගෙන පැමිණෙන මෙන් කල ආරාධනාව සමගින් මම එහෙන් ආවා ඊයෙ..