අපේ ගෙදර අවුරුදු ඉවුම් පිහුම්...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපේ ගෙදර අවුරුදු ඉවුම් පිහුම්...

    අපේ ගෙදර නම් අම්මා අද කැවුම් උයන්ඩ පටන් ගත්ත:love:.කොහොමද ඔය පැත්තේ?........:lol:

    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Rhaegar Targaryen

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,114
    113
    Ta hike 14 wenakota Gal toiyata Tiyei danma Uyala. 15 wage Kawmak aran Gahapan Pare yana ekekta Oluwa Kudu wenna.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එල එල. ආසයි දකින්නත්. අනිත් හදපු කැවිලි වලත් photos දාපන්. අපිත් දොදොල්, කොකිස් එහෙම හදන්න ඉන්නේ තව දවස් දෙකකින් විතර.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ta hike 14 wenakota Gal toiyata Tiyei danma Uyala. 15 wage Kawmak aran Gahapan Pare yana ekekta Oluwa Kudu wenna.

    :lol::lol:
    ඒවා කියන්ඩ බෑ.තරහ කාරයෙක් ඉන්නව නම් ඌටත් දමල කෙලින්නේ කැවුමෙන්ම තමයි.මල්ටි පර්පස් කැවුම්.:rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එල එල. ආසයි දකින්නත්. අනිත් හදපු කැවිලි වලත් photos දාපන්. අපිත් දොදොල්, කොකිස් එහෙම හදන්න ඉන්නේ තව දවස් දෙකකින් විතර.

    pol ganan ehuwama dodol epa wenwane ban :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දැන්ම ඉව්වම පෙගෙනවනෙ හරකො
    එ මදිවට පුස් රහය් :dull:

    කැවුන් මික්ස්චර් එක අවුල් ගිහින් නෙද :(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අම්මා ඇයි බන් මෙච්චර කල් තියා උයන්නේ.. ගමේ යන්නද?

    කැවුම් ජාති 3ක් 4ක් විතර හැදෙනවා.එක දවසකට එක වර්ගයක් හදනවා.ඒවා අපේ අම්මගේ රූල්ස්.ඕවා ට අරව මේවා කියන්ඩ වෙනස් කරන්ඩ ගිහින් නිකන් කන්ඩ තියෙන කැවුම නැතිකරගන්ඩ බෑ.:rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,114
    113
    දැන්ම ඉව්වම පෙගෙනවනෙ හරකො
    එ මදිවට පුස් රහය් :dull:

    කැවුන් මික්ස්චර් එක අවුල් ගිහින් නෙද :(

    ado mata kiyapanko uba Peguna Kawm kala tiyenne kohenda? Wathure dala thambuwada
     
    Oct 13, 2016
    2,675
    276
    0
    pol ganan ehuwama dodol epa wenwane ban :(

    වාසනාවට අපේ ඉඩමේ පොල් ගස් ටිකක් තියෙනව. ඒ නිසා කඩෙන් පොල් ගන්න ඕනේ නෑ. කඩවල්වල තියෙන දොදොල් මෙලෝ රහක් නෑ බන්. ගෙදර හැදුවහම නම් පට්ට රසයි. ඒත් හදන්න හෙන කට්ටක් කන්න ඕනේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,114
    113
    වාසනාවට අපේ ඉඩමේ පොල් ගස් ටිකක් තියෙනව. ඒ නිසා කඩෙන් පොල් ගන්න ඕනේ නෑ. කඩවල්වල තියෙන දොදොල් මෙලෝ රහක් නෑ බන්. ගෙදර හැදුවහම නම් පට්ට රසයි. ඒත් හදන්න හෙන කට්ටක් කන්න ඕනේ.

    Apiath dodl ewapanko
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන්ම ඉව්වම පෙගෙනවනෙ හරකො
    එ මදිවට පුස් රහය් :dull:

    කැවුන් මික්ස්චර් එක අවුල් ගිහින් නෙද :(

    පැණි හරි නෑ කියලා ඒකේ බ්ලේම් එක පැණි මුදලාලිගේ එකවුන්ට් එකට මාරු කරල තියෙන්නේ.:lol:කොන්ඩේ නම් හමගිය තට්ට ඩග්ලස්ගේ වගේ තමයි.:rofl:ඒක වෙනම කතාවක්.:lol:ඒ වුනාට අවුලක් නෑ කන්ඩ පුලුවන්.:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වාසනාවට අපේ ඉඩමේ පොල් ගස් ටිකක් තියෙනව. ඒ නිසා කඩෙන් පොල් ගන්න ඕනේ නෑ. කඩවල්වල තියෙන දොදොල් මෙලෝ රහක් නෑ බන්. ගෙදර හැදුවහම නම් පට්ට රසයි. ඒත් හදන්න හෙන කට්ටක් කන්න ඕනේ.

    kaden ganna giya nam bitthra size pol 100 k wath daana wenawa dodolak hendi gaanna.kade ewata monawa hari daanawa athi ban narak wenne nathi wennath.e jarawa kanawata wada gedara hadana ena hondayi.apith hadanawa 13 tma habiy hadanna wenne
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කැවුම් ජාති 3ක් 4ක් විතර හැදෙනවා.එක දවසකට එක වර්ගයක් හදනවා.ඒවා අපේ අම්මගේ රූල්ස්.ඕවා ට අරව මේවා කියන්ඩ වෙනස් කරන්ඩ ගිහින් නිකන් කන්ඩ තියෙන කැවුම නැතිකරගන්ඩ බෑ.:rofl:

    apo ow kata waradda ganna epa.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    පැණි හරි නෑ කියලා ඒකේ බ්ලේම් එක පැණි මුදලාලිගේ එකවුන්ට් එකට මාරු කරල තියෙන්නේ.:lol:කොන්ඩේ නම් හමගිය තට්ට ඩග්ලස්ගේ වගේ තමයි.:rofl:ඒක වෙනම කතාවක්.:lol:ඒ වුනාට අවුලක් නෑ කන්ඩ පුලුවන්.:P

    හ්ම්
    පාන් පිටිය්, හාල් පිටිය් දෙකම දැන්මද?