අපේ ගෙදර අවුරුදු ඉවුම් පිහුම්...

your_love

Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,114
    113
    පැණි හරි නෑ කියලා ඒකේ බ්ලේම් එක පැණි මුදලාලිගේ එකවුන්ට් එකට මාරු කරල තියෙන්නේ.:lol:කොන්ඩේ නම් හමගිය තට්ට ඩග්ලස්ගේ වගේ තමයි.:rofl:ඒක වෙනම කතාවක්.:lol:ඒ වුනාට අවුලක් නෑ කන්ඩ පුලුවන්.:P

    Kawme Ada kuda Ammata Kiyanna yanna epa, dougls aiyata diyo ketuwa wage Ubatath amma Kotai oluwen pani berenna
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැවුම් ජාති 3ක් 4ක් විතර හැදෙනවා.එක දවසකට එක වර්ගයක් හදනවා.ඒවා අපේ අම්මගේ රූල්ස්.ඕවා ට අරව මේවා කියන්ඩ වෙනස් කරන්ඩ ගිහින් නිකන් කන්ඩ තියෙන කැවුම නැතිකරගන්ඩ බෑ.:rofl:
    එක හැබැව. කරන විදියකට කරන එක වෙනස් කලොත් වෙන්නේ ජන්ජාලයක්. සුබ අලුත් අවුරුද්දක් වේවා