අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    බයියා - ගෝල්පේස් උද්ගෝෂණ වලට සල්ලි ngo වලින් ඩොලර්
    මම - හා නී අපිවත් එකකට සෙට් කරන්නකෝ රටට ඩොලරුත් ලැබෙනවා
    බයියා left
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Nombi allanawa dakka 👨‍🦳 Ado un ekka ellenna yanna epa :P Ungen aathal ekak ganin. Wayasaka dial ekak form karanawa kiyanne aliyek kulappu karaa wage 🤪 Mulin confidence deela passe prashna ahapan heen nuulen aayi gedarawath enne na :rofl:

    ඩොලර් එක 200 ට තියාගන්න මුන් බිලියන 5.5 ගොන් කබ්බා කෑව කිව්වම කියනව 5.5 million කියන්නෙ මොකද්ද දවසකට වත් ඇතිද ඇහැව්වා. මම මිලියන නෙවේ බිලියන කියල කිව්වම නෑ.. කියල කට ඇරන් හිටිය. ඊට පස්සෙ ශේප් එකේ මාරු වෙලා ගියා. ඕකා ආයෙ එනකන් ඉන්නෙ මම. ආතල් එකක් ගන්න.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,182
    113
    මට නෑදෑයො ඔය වගේ අමන තාලෙට හැසිරෙද්දි පුදුම තරහක් එන්නෙ. දේශපාලනෙ අමතක කරමුකො, අඩුම මිනිස්සු ගැන සහකම්පනයක් වත් නැති තක්කඩි ගානට වැටෙනව කියන්නෙ.

    දකුණෙ සහ අනිත් 'සෞම්‍ය' ගම් පලාත් වල අයගෙ පරිසරය සහ එයාලට කෑම බීම සපයගන්න තියෙන විකල්පත් එක්ක එයාලට අවුල තේරෙන්න කාලයක් යනව. එතකන් තමා ඔය ඔක්කොම.

    එහෙම බලද්දි මේ තියෙන්නෙ උන්ගෙ ඉමැජිනේෂන් එකේ මදි කමක්. අපේ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රජාවටම දෙයක් වෙනකම් ඉන්න ඕනෙ දෙයක් තේරුම් ගන්න. අනිත් උන්ට කෙළ වෙන කෙලවිල්ල දැකල කල්තියා සංවේදි වෙන්න කැපෑසිටියක් නෑ. කෙටියෙන් කිව්වොත් මේක තමා අපේ මිනිස්සුන්ගෙ දුර්වලකම උනේ ආර්ථිකය විතරක් නෙමේ වෙන කාරනා සම්බන්ධව පවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩෝ මුන් වෙනස් වෙලාම නෑ නේ. :lol:

    කොරෝනා නිසා සල්ලි වියදම් කරලලු මෙහෙම උනේ
    ගෝල්ෆේස් අරගෙලේ උන්ට කෑම කොහෙන්ද අහනවා
    ඕකට සල්ලි දෙන්නේ LTTE උන්ලු
    මතිනිගේ කාලෙත් කන්න නැතිව හිටියා, ටික කාලෙකින් හරි යයිලු
    දැන් පොලිය වැඩි. මිනිස්සු බැංකු වල සල්ලි දාන්න ගනී එතකොට රටට සල්ලි එයිලු 🤭
    මහින්ද මහත්තය, ගෝටබය මහත්තය නැතුව අනිත් ය වෙනස් කරන්න ඕනේලු
    ගොටාබය චාම් ලු. නාමල් තමයි ලු වියදම් කරන්නේ :lol:. පවුලේ අනිත් උන් තමයි ලු සල්ලි නාස්ති කරන්නේ.
    ඩයනගේ video එකක් පෙන්නවා විපක්ෂේ එකෙක් ගොටාගේ හොද කියනව කියලා.මුන් දන්නේ නෑ ඒකිට රාජ්‍ය ඇමති කමක් කියලා.:lol:
    අපි නම් දර ලිප්කුත් හදාගත්ත, පයින් යන එකත් ඇගට හොදයි ......


    ඒ අස්සේ මට කියනව හාමුදුරු කෙනෙක් කිව්වලු මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන් කියලා.
    මම නිකමට ඇහුව ඔයාල බලන්නේ ITN ද ? ඔය හාමුදුරුවෝ කිරුලපනේ දැම්මවිජය ද කියලා.
    හරියටම හරි කුකුලනි. :lol:

    මම හෙන ආතල් එකක් ගත්ත ඕයි උන්ගෙන්.. . අවුරුද්දට ගෙදරට ආපු බයි පවුලකට ඔහොම කරන්න හරිත් නෑ . :lol:


    උන් ටික අර දෙරණේ සංගීතේ කියන එකත් හිනා වේවි බල බල හිටියා. දැන් දෙවැනි ඉනිම බලන ගමන් කනවා. :P

    ගාල්ල පැති වලින් පැවතගෙන එන තනි බයි පවුලක්.
    උබට තිබ්බේ ඔය සේරම අහගෙන ඉන්න. ඊට පස්සේ කිව්වා නම්
    '"ඒ උනාට මාමේ මම නම් පාටලී මහත්තයා ට දෙන්නේ. එයා තමා දැන් හොදම "
    බඩුම තමා :lol: :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    තණකොළ ලෝඩ් එකක් පැක් කරලා වාහනේට දාපන්.

    Write on box 69 ල්ක්ශේ අවසන් කීපදෙනාගේ පරිභෝජනය පිණිසයි කියලා
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    rawfile2.jpg
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    same experience.
    තනි සිංහල ආණ්ඩුව පෙරලන්න ගෝල් ෆේස් එකේ මුස්ලිම් උන් ටික උත්ගොෂණ කරනව කිව්ව.
    මමත් ගෝල් ෆේස් එකේ තමයි අන්කල් මේ දවස් ටිකේ හිටියෙ මාවත් මුස්ලිම් එකෙක් වගේද පේන්නෙ ඇහුවම කට වහගත්ත.
    මේ නාකි වේසිගෙ පුතාලව හදන්න බෑ කවදාවත්.
    Ape allapu gedara kollath ohomai
    U anduwata bena benahitiye.
    Safi la weradi nane, api tamai rewatune kiya kiya indala dan kiyanawa "muslim un udagoshane" lu

    Man kiwa sinhala baudda api duk windiddi ekata kata karanna konda pana ne kiyala

    Sure ekatama balanne ITN witharak wenna athi
    Ow ban , ITN baluwama desha mamakathwayen bada pirenawa
    Dawasak mamai wife denna weradila ITN news baluwa
    Eda reta kawet ne
    ------ Post added on Apr 22, 2022 at 6:42 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් උඹට කරන්න තියෙන්නේ , fake ටිකක් හදාගෙන කුණුහරපෙන් බනින එක. එතකොට උඹව මාට්ටු වෙන්නේ නෑනේ. 🤭
     
    • Like
    Reactions: Amathi Putha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගොබ්බ නෑයොත් ඉන්නවා, හැබැයි ඔච්චරම ගොබ්බ නෑයො නං නෑ දැන්. 🤭
    uba danne kohomada , rateth nathiwa
    rawatena unta samawa denna puluwan
    oya wage un , dana dana kade yanne
    ඉතින් උඹට කරන්න තියෙන්නේ , fake ටිකක් හදාගෙන කුණුහරපෙන් බනින එක. එතකොට උඹව මාට්ටු වෙන්නේ නෑනේ. 🤭
    uba meke karanneth oya tikama ne. meken gotata bana bana fake walin kade yanawa :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    uba danne kohomada , rateth nathiwa
    rawatena unta samawa denna puluwan
    oya wage un , dana dana kade yanne

    uba meke karanneth oya tikama ne. meken gotata bana bana fake walin kade yanawa :lol: :lol:

    කියන කතා එක්ක තමයි බන්. හැමෝගෙම අදහස දන්නෙ නෑ, නිතර විස්තර ඇහෙන නෑයින්ගෙ. ඒ උනාට කියන දේ නෙවෙයිනෙ බහුතරය කරන්නෙ. ඒ නිසා ෂුවරුත් නෑ.

    ඡන්දෙ කිට්ටු කරලා පරිප්පු, සැමන් අඩු කරලා, අඩු කරපු ටිකෙන් පෙට්‍රල් ගහගන්න කියලා බුදු පිළිමෙකට ගලක් ගැස්සෙව්වම වැඳගෙන යන්නෙ රට බේරගන්න. එවුන්ට ඔහොම වෙලා මදි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කඩේ යන එක fake එකක් කිව්වොත් , මම කිරියෙන් යනවා.🖖
    uba meken giya ho hitiya kiyala mata wadak naha :P
    කියන කතා එක්ක තමයි බන්. හැමෝගෙම අදහස දන්නෙ නෑ, නිතර විස්තර ඇහෙන නෑයින්ගෙ. ඒ උනාට කියන දේ නෙවෙයිනෙ බහුතරය කරන්නෙ. ඒ නිසා ෂුවරුත් නෑ.

    ඡන්දෙ කිට්ටු කරලා පරිප්පු, සැමන් අඩු කරලා, අඩු කරපු ටිකෙන් පෙට්‍රල් ගහගන්න කියලා බුදු පිළිමෙකට ගලක් ගැස්සෙව්වම වැඳගෙන යන්නෙ රට බේරගන්න. එවුන්ට ඔහොම වෙලා මදි.
    ow ow, eka dawasayi para wahuwe
    hangila hitiya okkoma eliyata awa ban
    badu mila adu kaloth lesi naha
    udinma dinayi:(
     
    • Like
    Reactions: shenat