epa epaa owunuth inna oni. Naththan eelaga chande votes 0k aawama pohottuwo kiyai hora chandayak kiyalaඅඩෝ ගහපන් පැනි බේරෙන්න පොල්ලක් අරන්..රටට සෙතක් යකෝ හිරේ ගියත්..![]()
![]()
![]()
epa epaa owunuth inna oni. Naththan eelaga chande votes 0k aawama pohottuwo kiyai hora chandayak kiyalaඅඩෝ ගහපන් පැනි බේරෙන්න පොල්ලක් අරන්..රටට සෙතක් යකෝ හිරේ ගියත්..![]()
![]()
![]()

Nombi allanawa dakkaකොහොමද හොයාගත්තෙ![]()
Ungen aathal ekak ganin. Wayasaka dial ekak form karanawa kiyanne aliyek kulappu karaa wage 
Nombi allanawa dakkaAdo un ekka ellenna yanna epa
Ungen aathal ekak ganin. Wayasaka dial ekak form karanawa kiyanne aliyek kulappu karaa wage
Mulin confidence deela passe prashna ahapan heen nuulen aayi gedarawath enne na
![]()
උබට තිබ්බේ ඔය සේරම අහගෙන ඉන්න. ඊට පස්සේ කිව්වා නම්අඩෝ මුන් වෙනස් වෙලාම නෑ නේ.
කොරෝනා නිසා සල්ලි වියදම් කරලලු මෙහෙම උනේ
ගෝල්ෆේස් අරගෙලේ උන්ට කෑම කොහෙන්ද අහනවා
ඕකට සල්ලි දෙන්නේ LTTE උන්ලු
මතිනිගේ කාලෙත් කන්න නැතිව හිටියා, ටික කාලෙකින් හරි යයිලු
දැන් පොලිය වැඩි. මිනිස්සු බැංකු වල සල්ලි දාන්න ගනී එතකොට රටට සල්ලි එයිලු
මහින්ද මහත්තය, ගෝටබය මහත්තය නැතුව අනිත් ය වෙනස් කරන්න ඕනේලු
ගොටාබය චාම් ලු. නාමල් තමයි ලු වියදම් කරන්නේ. පවුලේ අනිත් උන් තමයි ලු සල්ලි නාස්ති කරන්නේ.
ඩයනගේ video එකක් පෙන්නවා විපක්ෂේ එකෙක් ගොටාගේ හොද කියනව කියලා.මුන් දන්නේ නෑ ඒකිට රාජ්‍ය ඇමති කමක් කියලා.
අපි නම් දර ලිප්කුත් හදාගත්ත, පයින් යන එකත් ඇගට හොදයි ......
ඒ අස්සේ මට කියනව හාමුදුරු කෙනෙක් කිව්වලු මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන් කියලා.
මම නිකමට ඇහුව ඔයාල බලන්නේ ITN ද ? ඔය හාමුදුරුවෝ කිරුලපනේ දැම්මවිජය ද කියලා.
හරියටම හරි කුකුලනි.
මම හෙන ආතල් එකක් ගත්ත ඕයි උන්ගෙන්.. . අවුරුද්දට ගෙදරට ආපු බයි පවුලකට ඔහොම කරන්න හරිත් නෑ .
උන් ටික අර දෙරණේ සංගීතේ කියන එකත් හිනා වේවි බල බල හිටියා. දැන් දෙවැනි ඉනිම බලන ගමන් කනවා.
ගාල්ල පැති වලින් පැවතගෙන එන තනි බයි පවුලක්.

Ape allapu gedara kollath ohomaisame experience.
තනි සිංහල ආණ්ඩුව පෙරලන්න ගෝල් ෆේස් එකේ මුස්ලිම් උන් ටික උත්ගොෂණ කරනව කිව්ව.
මමත් ගෝල් ෆේස් එකේ තමයි අන්කල් මේ දවස් ටිකේ හිටියෙ මාවත් මුස්ලිම් එකෙක් වගේද පේන්නෙ ඇහුවම කට වහගත්ත.
මේ නාකි වේසිගෙ පුතාලව හදන්න බෑ කවදාවත්.
Ow ban , ITN baluwama desha mamakathwayen bada pirenawaSure ekatama balanne ITN witharak wenna athi
uba danne kohomada , rateth nathiwaගොබ්බ නෑයොත් ඉන්නවා, හැබැයි ඔච්චරම ගොබ්බ නෑයො නං නෑ දැන්.![]()
uba meke karanneth oya tikama ne. meken gotata bana bana fake walin kade yanawaඉතින් උඹට කරන්න තියෙන්නේ , fake ටිකක් හදාගෙන කුණුහරපෙන් බනින එක. එතකොට උඹව මාට්ටු වෙන්නේ නෑනේ.![]()

කඩේ යන එක fake එකක් කිව්වොත් , මම කිරියෙන් යනවා.uba danne kohomada , rateth nathiwa
rawatena unta samawa denna puluwan
oya wage un , dana dana kade yanne
uba meke karanneth oya tikama ne. meken gotata bana bana fake walin kade yanawa![]()
![]()
uba danne kohomada , rateth nathiwa
rawatena unta samawa denna puluwan
oya wage un , dana dana kade yanne
uba meke karanneth oya tikama ne. meken gotata bana bana fake walin kade yanawa![]()
![]()
uba meken giya ho hitiya kiyala mata wadak nahaකඩේ යන එක fake එකක් කිව්වොත් , මම කිරියෙන් යනවා.![]()
ow ow, eka dawasayi para wahuweකියන කතා එක්ක තමයි බන්. හැමෝගෙම අදහස දන්නෙ නෑ, නිතර විස්තර ඇහෙන නෑයින්ගෙ. ඒ උනාට කියන දේ නෙවෙයිනෙ බහුතරය කරන්නෙ. ඒ නිසා ෂුවරුත් නෑ.
ඡන්දෙ කිට්ටු කරලා පරිප්පු, සැමන් අඩු කරලා, අඩු කරපු ටිකෙන් පෙට්‍රල් ගහගන්න කියලා බුදු පිළිමෙකට ගලක් ගැස්සෙව්වම වැඳගෙන යන්නෙ රට බේරගන්න. එවුන්ට ඔහොම වෙලා මදි.
