ඒ විතරක් නෙවෙයි බං... ගොඩාක් ගම් වල ඉන්න මිනිස්සුන්ගෙ හිත් වල තාම තියෙන්නෙ මේක කොරෝනා හින්ද උන දෙයක් කියල....අනික ගෝටට කරන්න දෙන්නැත්තෙ බැසිල්.... ගෝටට උවමනාව තිබුනට අරුන් හින්ද කරගන්න බෑලු...අඩෝ මුන් වෙනස් වෙලාම නෑ නේ.
කොරෝනා නිසා සල්ලි වියදම් කරලලු මෙහෙම උනේ
ගෝල්ෆේස් අරගෙලේ උන්ට කෑම කොහෙන්ද අහනවා
ඕකට සල්ලි දෙන්නේ LTTE උන්ලු
මතිනිගේ කාලෙත් කන්න නැතිව හිටියා, ටික කාලෙකින් හරි යයිලු
දැන් පොලිය වැඩි. මිනිස්සු බැංකු වල සල්ලි දාන්න ගනී එතකොට රටට සල්ලි එයිලු
මහින්ද මහත්තය, ගෝටබය මහත්තය නැතුව අනිත් ය වෙනස් කරන්න ඕනේලු
ගොටාබය චාම් ලු. නාමල් තමයි ලු වියදම් කරන්නේ. පවුලේ අනිත් උන් තමයි ලු සල්ලි නාස්ති කරන්නේ.
ඩයනගේ video එකක් පෙන්නවා විපක්ෂේ එකෙක් ගොටාගේ හොද කියනව කියලා.මුන් දන්නේ නෑ ඒකිට රාජ්‍ය ඇමති කමක් කියලා.
අපි නම් දර ලිප්කුත් හදාගත්ත, පයින් යන එකත් ඇගට හොදයි ......
ඒ අස්සේ මට කියනව හාමුදුරු කෙනෙක් කිව්වලු මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන් කියලා.
මම නිකමට ඇහුව ඔයාල බලන්නේ ITN ද ? ඔය හාමුදුරුවෝ කිරුලපනේ දැම්මවිජය ද කියලා.
හරියටම හරි කුකුලනි.
මම හෙන ආතල් එකක් ගත්ත ඕයි උන්ගෙන්.. . අවුරුද්දට ගෙදරට ආපු බයි පවුලකට ඔහොම කරන්න හරිත් නෑ .
උන් ටික අර දෙරණේ සංගීතේ කියන එකත් හිනා වේවි බල බල හිටියා. දැන් දෙවැනි ඉනිම බලන ගමන් කනවා.
ගාල්ල පැති වලින් පැවතගෙන එන තනි බයි පවුලක්.
ඔය වගේ උං ඉතිං සාටකේම තමා මැරෙනකන්ම.... අවුරුදු 20-25 උනුත් මෙහෙම හිතන එක තමයි ලොකුම අවුල....

