අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අඩෝ මුන් වෙනස් වෙලාම නෑ නේ. :lol:

    කොරෝනා නිසා සල්ලි වියදම් කරලලු මෙහෙම උනේ
    ගෝල්ෆේස් අරගෙලේ උන්ට කෑම කොහෙන්ද අහනවා
    ඕකට සල්ලි දෙන්නේ LTTE උන්ලු
    මතිනිගේ කාලෙත් කන්න නැතිව හිටියා, ටික කාලෙකින් හරි යයිලු
    දැන් පොලිය වැඩි. මිනිස්සු බැංකු වල සල්ලි දාන්න ගනී එතකොට රටට සල්ලි එයිලු 🤭
    මහින්ද මහත්තය, ගෝටබය මහත්තය නැතුව අනිත් ය වෙනස් කරන්න ඕනේලු
    ගොටාබය චාම් ලු. නාමල් තමයි ලු වියදම් කරන්නේ :lol:. පවුලේ අනිත් උන් තමයි ලු සල්ලි නාස්ති කරන්නේ.
    ඩයනගේ video එකක් පෙන්නවා විපක්ෂේ එකෙක් ගොටාගේ හොද කියනව කියලා.මුන් දන්නේ නෑ ඒකිට රාජ්‍ය ඇමති කමක් කියලා.:lol:
    අපි නම් දර ලිප්කුත් හදාගත්ත, පයින් යන එකත් ඇගට හොදයි ......

    ඒ අස්සේ මට කියනව හාමුදුරු කෙනෙක් කිව්වලු මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන් කියලා.
    මම නිකමට ඇහුව ඔයාල බලන්නේ ITN ද ? ඔය හාමුදුරුවෝ කිරුලපනේ දැම්මවිජය ද කියලා.
    හරියටම හරි කුකුලනි. :lol:

    මම හෙන ආතල් එකක් ගත්ත ඕයි උන්ගෙන්.. . අවුරුද්දට ගෙදරට ආපු බයි පවුලකට ඔහොම කරන්න හරිත් නෑ . :lol:

    උන් ටික අර දෙරණේ සංගීතේ කියන එකත් හිනා වේවි බල බල හිටියා. දැන් දෙවැනි ඉනිම බලන ගමන් කනවා. :P

    ගාල්ල පැති වලින් පැවතගෙන එන තනි බයි පවුලක්.
    ඒ විතරක් නෙවෙයි බං... ගොඩාක් ගම් වල ඉන්න මිනිස්සුන්ගෙ හිත් වල තාම තියෙන්නෙ මේක කොරෝනා හින්ද උන දෙයක් කියල....අනික ගෝටට කරන්න දෙන්නැත්තෙ බැසිල්.... ගෝටට උවමනාව තිබුනට අරුන් හින්ද කරගන්න බෑලු...
    ඔය වගේ උං ඉතිං සාටකේම තමා මැරෙනකන්ම.... අවුරුදු 20-25 උනුත් මෙහෙම හිතන එක තමයි ලොකුම අවුල....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ විතරක් නෙවෙයි බං... ගොඩාක් ගම් වල ඉන්න මිනිස්සුන්ගෙ හිත් වල තාම තියෙන්නෙ මේක කොරෝනා හින්ද උන දෙයක් කියල....අනික ගෝටට කරන්න දෙන්නැත්තෙ බැසිල්.... ගෝටට උවමනාව තිබුනට අරුන් හින්ද කරගන්න බෑලු...
    ඔය වගේ උං ඉතිං සාටකේම තමා මැරෙනකන්ම.... අවුරුදු 20-25 උනුත් මෙහෙම හිතන එක තමයි ලොකුම අවුල....
    Basil karanna denne ne kiwama ahapan kawuda Basil wa genawe kiyala .

    Mamat issara hitan hitiye corona nisa me prashna kiyala . But passe teruna mun corona issarahata dagena apen hondata kewa kiyala .
    Corona hinda kela wuna nam mona reddatada ara Ratmalane airport eka renovate kare
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Basil karanna denne ne kiwama ahapan kawuda Basil wa genawe kiyala .

    Mamat issara hitan hitiye corona nisa me prashna kiyala . But passe teruna mun corona issarahata dagena apen hondata kewa kiyala .
    Corona hinda kela wuna nam mona reddatada ara Ratmalane airport eka renovate kare
    විධායක ජනාධිපතිkamen wadak nelu ithin....hi hi....
    Corona hinda rola gahanna beri una.me wesige puthala ada eeye horakan karanna gaththa neweine....
     
    • Like
    Reactions: Cypress and icepack

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uba meken giya ho hitiya kiyala mata wadak naha :P

    ow ow, eka dawasayi para wahuwe
    hangila hitiya okkoma eliyata awa ban
    badu mila adu kaloth lesi naha
    udinma dinayi:(

    ඉතින් කියපන්කො කඩේ යන එක fake එකක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113
    අඩෝ මුන් වෙනස් වෙලාම නෑ නේ. :lol:

    කොරෝනා නිසා සල්ලි වියදම් කරලලු මෙහෙම උනේ
    ගෝල්ෆේස් අරගෙලේ උන්ට කෑම කොහෙන්ද අහනවා
    ඕකට සල්ලි දෙන්නේ LTTE උන්ලු
    මතිනිගේ කාලෙත් කන්න නැතිව හිටියා, ටික කාලෙකින් හරි යයිලු
    දැන් පොලිය වැඩි. මිනිස්සු බැංකු වල සල්ලි දාන්න ගනී එතකොට රටට සල්ලි එයිලු 🤭
    මහින්ද මහත්තය, ගෝටබය මහත්තය නැතුව අනිත් ය වෙනස් කරන්න ඕනේලු
    ගොටාබය චාම් ලු. නාමල් තමයි ලු වියදම් කරන්නේ :lol:. පවුලේ අනිත් උන් තමයි ලු සල්ලි නාස්ති කරන්නේ.
    ඩයනගේ video එකක් පෙන්නවා විපක්ෂේ එකෙක් ගොටාගේ හොද කියනව කියලා.මුන් දන්නේ නෑ ඒකිට රාජ්‍ය ඇමති කමක් කියලා.:lol:
    අපි නම් දර ලිප්කුත් හදාගත්ත, පයින් යන එකත් ඇගට හොදයි ......

    ඒ අස්සේ මට කියනව හාමුදුරු කෙනෙක් කිව්වලු මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන් කියලා.
    මම නිකමට ඇහුව ඔයාල බලන්නේ ITN ද ? ඔය හාමුදුරුවෝ කිරුලපනේ දැම්මවිජය ද කියලා.
    හරියටම හරි කුකුලනි. :lol:

    මම හෙන ආතල් එකක් ගත්ත ඕයි උන්ගෙන්.. . අවුරුද්දට ගෙදරට ආපු බයි පවුලකට ඔහොම කරන්න හරිත් නෑ . :lol:

    උන් ටික අර දෙරණේ සංගීතේ කියන එකත් හිනා වේවි බල බල හිටියා. දැන් දෙවැනි ඉනිම බලන ගමන් කනවා. :P

    ගාල්ල පැති වලින් පැවතගෙන එන තනි බයි පවුලක්.
    උබල තවම ගාල්ලේ එවුන් ගෙට ගන්නවද ඕක තමයි වැරැද්ද
     
    • Haha
    Reactions: dilann

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    අඩෝ අපේ ගම් පලාතෙත් ඔහොම ප්‍රවේණිගත බයියෝ ඉන්නවා. උන් අහනවා
    - ගෝටා අස් උනොත් කවුද ඉන්නේ මේක කරන්න කීලා.
    - ගෝටා ඉන්න හින්දා රට මෙහෙමවත් දුවනවා. සජියා දින්න නම් මෙලහකට ඇම්බියුලන්ස් එකක් දුවන්නවත් තෙල් නැති වෙනවලු
    - ගොල් ෆේස් එකේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ තනිකරම මුස්ලිම් එවුන්ලු.
    - මොනවා උනත් මයින්ද මාත්තයා අගමැති කමේ ඉන්නකං බය වෙන්න දෙයක් නේලු.
    - අලුතෙන් පත් කරපු ඇමති වරු නියම වැඩ කාරයොලු
    - මේ ගම්වල මිනිස්සු දුක් විඳින්නේ උන් පෙර කරපු පව් නිසාලු.

    etc.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක

    ඕකුන් බලන්නේ ITN . මට නම් ඔය itn උන්ගේ පච නිව්ස් වැඩ කරල තියන හැටි හොදට තේරුනා .
    රටේ තමන්ටත් දැනෙන ප්‍රශ්න වෙනුවට නිව්ස් එකකින් දැනෙන දේ ඔළුවට යන්න තරම් වහල් කමක්.
     
    යහපාලන කාලයේ මොන වැරදි තිබ්බත් ITN එක සුපිරියටම දිව්වා. මතකද සහෝදරයා, කූඹියෝ වගේ ටෙලි. මේ වගේ වහල් යුගයක සහෝදරයා වගේ ටෙලියක් රජයේ TV channel එකක පෙන්නයිද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අඩෝ අපේ ගම් පලාතෙත් ඔහොම ප්‍රවේණිගත බයියෝ ඉන්නවා. උන් අහනවා
    - ගෝටා අස් උනොත් කවුද ඉන්නේ මේක කරන්න කීලා.
    - ගෝටා ඉන්න හින්දා රට මෙහෙමවත් දුවනවා. සජියා දින්න නම් මෙලහකට ඇම්බියුලන්ස් එකක් දුවන්නවත් තෙල් නැති වෙනවලු
    - ගොල් ෆේස් එකේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ තනිකරම මුස්ලිම් එවුන්ලු.
    - මොනවා උනත් මයින්ද මාත්තයා අගමැති කමේ ඉන්නකං බය වෙන්න දෙයක් නේලු.
    - අලුතෙන් පත් කරපු ඇමති වරු නියම වැඩ කාරයොලු
    - මේ ගම්වල මිනිස්සු දුක් විඳින්නේ උන් පෙර කරපු පව් නිසාලු.

    etc.....
    kohomada ban me wage un ekka
    loketh ekka yanne.

    ඕකුන් බලන්නේ ITN . මට නම් ඔය itn උන්ගේ පච නිව්ස් වැඩ කරල තියන හැටි හොදට තේරුනා .
    රටේ තමන්ටත් දැනෙන ප්‍රශ්න වෙනුවට නිව්ස් එකකින් දැනෙන දේ ඔළුවට යන්න තරම් වහල් කමක්.
    okun balanne okunta comfortable news
    mama hodata note kala oka

    kalin hiru deranath balapu un
    dan itn witarayi balanne
    mokada privet channel poddak anduwata
    baninawa unge business eka thiyaganna
     
    • Like
    Reactions: dilann

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    අඩෝ මුන් වෙනස් වෙලාම නෑ නේ. :lol:

    කොරෝනා නිසා සල්ලි වියදම් කරලලු මෙහෙම උනේ
    ගෝල්ෆේස් අරගෙලේ උන්ට කෑම කොහෙන්ද අහනවා
    ඕකට සල්ලි දෙන්නේ LTTE උන්ලු
    මතිනිගේ කාලෙත් කන්න නැතිව හිටියා, ටික කාලෙකින් හරි යයිලු
    දැන් පොලිය වැඩි. මිනිස්සු බැංකු වල සල්ලි දාන්න ගනී එතකොට රටට සල්ලි එයිලු 🤭
    මහින්ද මහත්තය, ගෝටබය මහත්තය නැතුව අනිත් ය වෙනස් කරන්න ඕනේලු
    ගොටාබය චාම් ලු. නාමල් තමයි ලු වියදම් කරන්නේ :lol:. පවුලේ අනිත් උන් තමයි ලු සල්ලි නාස්ති කරන්නේ.
    ඩයනගේ video එකක් පෙන්නවා විපක්ෂේ එකෙක් ගොටාගේ හොද කියනව කියලා.මුන් දන්නේ නෑ ඒකිට රාජ්‍ය ඇමති කමක් කියලා.:lol:
    අපි නම් දර ලිප්කුත් හදාගත්ත, පයින් යන එකත් ඇගට හොදයි ......

    ඒ අස්සේ මට කියනව හාමුදුරු කෙනෙක් කිව්වලු මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන් කියලා.
    මම නිකමට ඇහුව ඔයාල බලන්නේ ITN ද ? ඔය හාමුදුරුවෝ කිරුලපනේ දැම්මවිජය ද කියලා.
    හරියටම හරි කුකුලනි. :lol:

    මම හෙන ආතල් එකක් ගත්ත ඕයි උන්ගෙන්.. . අවුරුද්දට ගෙදරට ආපු බයි පවුලකට ඔහොම කරන්න හරිත් නෑ . :lol:

    උන් ටික අර දෙරණේ සංගීතේ කියන එකත් හිනා වේවි බල බල හිටියා. දැන් දෙවැනි ඉනිම බලන ගමන් කනවා. :P

    ගාල්ල පැති වලින් පැවතගෙන එන තනි බයි පවුලක්.
    marala dapn hutto
     
    • Haha
    Reactions: dilann

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,647
    2,146

    ගෝටා පවුද්ගලිකව ඔය බයියන්ට වෙන ව්‍ර්නම පුකේ ඇටියත් ඒත් හොදයි උන්ට හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: dilann

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අල ගෙඩියක් තරම් ඔලු ගෙඩියක් ඇතුලේ කුඹි පුකක තරමටවත් මොළයක් නැති උන් තාමත් බයියෙක් නම්... රඹුක්කන වෙඩි තියපු එකත් සාධාරණිය කරනවා කියහන්කෝ...
     
    • Like
    Reactions: dilann and Cypress

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහා ගෙදරක නාකි අන්කලයෙක් කියනවා ඇහුනා :LOL::LOL::LOL::LOL::LOL: ඔය යකා ඇමති කෙනෙක් ගාව වැඩ සම්බන්දී කරන ලේකම් පොන්නයෙක් ඔකුන් තමා ඔය කතා පතුරන්නේ මෙච්චර වාහන ගනන් අස්සේ එ යකා ඩීසල් වාහනයක් ගත්තා ඩීසල් පොලිම් වල ඉන්නේ නෑ මිනිහා තෙල් ටික ගෙදරට ම එනවා තමන්ට වාසියක් නැත්නම් පාන්ඩුව හරි අන්දරේ හරි හොදයි ගගා හැමිනෙන්නේ
    මේවට සල්ලි එවන්නේ ඩයස්පෝරාවෙන්
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    අල ගෙඩියක් තරම් ඔලු ගෙඩියක් ඇතුලේ කුඹි පුකක තරමටවත් මොළයක් නැති උන් තාමත් බයියෙක් නම්... රඹුක්කන වෙඩි තියපු එකත් සාධාරණිය කරනවා කියහන්කෝ...
    ඔව් බන්. මට කිව්වා නේ තව ටිකක් කල් බලලා ගොටභය මහත්තයා කෙළවරක ඉදන් ගහල දායි කියලා.
    මුන් හිතන් ඉන්නේ අරු ලෝකේම අල්ලන් ඉන්න පොරක් වගේ මේ හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවෙත්.
    මම කිව්වා ඕව කරන්න බෑ දැනටනම් IMF එක පැත්තේ හිගමනට ගිහින් ඉන්නේ බල්ලා වගේ ඉන්න ඕනේ කියලා. " ඌ , මූ , ඕකා , බල්ලා , පිස්සා " වගේ කියන කොට උන්ගේ මූණු දෙක වෙන්ව. නිකන් බුදුහාමුදුරුවෝට කිව්වා වගේ. :lol:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    oya wage ponnayo kohet innawa.. matat habela tiyanwa. okun ekka kata karaddi tamai maragena marenna hitenne
     
    • Like
    Reactions: dilann