IMF එක තාම ෂුවර් නැ...ආයි ලෝක සිතියමෙන් බල බල තියෙන හැම රටකින් ම වගේ හිඟමන් යදිනවා... වීරුවෙක් ගෙනල්ලා අන්තිමට ලෝකෙන්ම හිඟා කන්න උනේ බන්...ඔව් බන්. මට කිව්වා නේ තව ටිකක් කල් බලලා ගොටභය මහත්තයා කෙළවරක ඉදන් ගහල දායි කියලා.
මුන් හිතන් ඉන්නේ අරු ලෝකේම අල්ලන් ඉන්න පොරක් වගේ මේ හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවෙත්.
මම කිව්වා ඕව කරන්න බෑ දැනටනම් IMF එක පැත්තේ හිගමනට ගිහින් ඉන්නේ බල්ලා වගේ ඉන්න ඕනේ කියලා. " ඌ , මූ , ඕකා , බල්ලා , පිස්සා " වගේ කියන කොට උන්ගේ මූණු දෙක වෙන්ව. නිකන් බුදුහාමුදුරුවෝට කිව්වා වගේ.![]()
ITN news බලනවා.coincidence matath ohoma set una
salli denne deshapalana paksha walin kiyanawa
mata penne mun okkoma balanne ekama channel eka


ඉතින් ඇත්තනේ බන්.මම දන්න නෑ බයි ගෑණු කෙනෙක් කියනව දැන් ඉන්න ගෑණුන්ගෙ විච්චූර්ණ වැඩියිලු..ගෑස්ම ඕනලු උයන්න,දර වලින් උයන්න කැමති නෑලු දැලි ගෑවෙන නිසා..රටක් වුනහම දුක් විඳින්න ඕනලු දියුණු වෙන්න.තෙල්,ගෑස් නැති ප්‍රශ්ණ තාවකාලිකයිලු.මහින්දට කියන්නෙ මහින්ද මහත්තයා කියලා..මටනම් වමනෙටත් අාවා..![]()
Truth HurtsUba gihilla unta wada hype ekak aran balahanITN news බලනවා.
දෙරණේ සිදු , සංගීතේ , දෙවැනි ඉනිම බලනව.
මට ඇහුනා ඊයේ ඔය ගොන් නාට්ටියක් යද්දී තරහෙන් කියනව "මූ තමයි ඔක්කොම කරන්නේ " කියලා.
අපේ ගෙදර ඔය මගුල් දාන්නේවත් නෑ . මුන් දාගෙන බලනව.![]()
Unta epa weiඔවු බන් ඔහොම කතා කරන ගොඩ දෙනෙක් ඉන්නවා තවම. එතකොට නම් හිතෙනවා ලංකාව මේ කපේට ගොඩදාන්න බෑ කියලා.
මොකද ජන්දයක් තියපු ගමන් මේ වගේ හිතන පතන උන් වැහි වහිනවා. එපා වෙලා ඉන්නෙ බං දැන්නම්
Ape allapu gedara kollath ohomai
U anduwata bena benahitiye.
Safi la weradi nane, api tamai rewatune kiya kiya indala dan kiyanawa "muslim un udagoshane" lu
Man kiwa sinhala baudda api duk windiddi ekata kata karanna konda pana ne kiyala
අපරාදෙ බයි රස කතා අහන්න තිබ්බ චාන්ස් එක මිස් කරගෙනනෙහ්උන් ජිවත් වෙන්නේ නම් මේ පැත්තේ...
හුලන් යැව්වොත් ඕකුන් මෙහෙ ලගි![]()
