අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔව් බන්. මට කිව්වා නේ තව ටිකක් කල් බලලා ගොටභය මහත්තයා කෙළවරක ඉදන් ගහල දායි කියලා.
    මුන් හිතන් ඉන්නේ අරු ලෝකේම අල්ලන් ඉන්න පොරක් වගේ මේ හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවෙත්.
    මම කිව්වා ඕව කරන්න බෑ දැනටනම් IMF එක පැත්තේ හිගමනට ගිහින් ඉන්නේ බල්ලා වගේ ඉන්න ඕනේ කියලා. " ඌ , මූ , ඕකා , බල්ලා , පිස්සා " වගේ කියන කොට උන්ගේ මූණු දෙක වෙන්ව. නිකන් බුදුහාමුදුරුවෝට කිව්වා වගේ. :lol:
    IMF එක තාම ෂුවර් නැ...ආයි ලෝක සිතියමෙන් බල බල තියෙන හැම රටකින් ම වගේ හිඟමන් යදිනවා... වීරුවෙක් ගෙනල්ලා අන්තිමට ලෝකෙන්ම හිඟා කන්න උනේ බන්...
     
    • Like
    Reactions: Cypress and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,703
    113
    එකමත් එක රටක
    coincidence matath ohoma set una
    salli denne deshapalana paksha walin kiyanawa :lol:

    mata penne mun okkoma balanne ekama channel eka
    ITN news බලනවා.
    දෙරණේ සිදු , සංගීතේ , දෙවැනි ඉනිම බලනව. :lol:
    මට ඇහුනා ඊයේ ඔය ගොන් නාට්ටියක් යද්දී තරහෙන් කියනව "මූ තමයි ඔක්කොම කරන්නේ " කියලා.
    අපේ ගෙදර ඔය මගුල් දාන්නේවත් නෑ . මුන් දාගෙන බලනව. :lol:
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,345
    1
    61,918
    113
    Mother Earth
    අඩෝ අපි ආයෙ උබලෑ ගෙදර එන්නෙ නෑ. ඉබල වගේ නෑයොන්ගෙ ගෙවල් වල යනවට අපිට ගහන්න ඕන.
    මම දන්න නෑ බයි ගෑණු කෙනෙක් කියනව දැන් ඉන්න ගෑණුන්ගෙ විච්චූර්ණ වැඩියිලු..ගෑස්ම ඕනලු උයන්න,දර වලින් උයන්න කැමති නෑලු දැලි ගෑවෙන නිසා..රටක් වුනහම දුක් විඳින්න ඕනලු දියුණු වෙන්න.තෙල්,ගෑස් නැති ප්‍රශ්ණ තාවකාලිකයිලු.මහින්දට කියන්නෙ මහින්ද මහත්තයා කියලා..මටනම් වමනෙටත් අාවා..🤣🤣🤣
    ඉතින් ඇත්තනේ බන්. :D Truth Hurts
     
    Last edited:
    • Haha
    Reactions: Cypress and dilann

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,202
    11,231
    113
    Forest
    ITN news බලනවා.
    දෙරණේ සිදු , සංගීතේ , දෙවැනි ඉනිම බලනව. :lol:
    මට ඇහුනා ඊයේ ඔය ගොන් නාට්ටියක් යද්දී තරහෙන් කියනව "මූ තමයි ඔක්කොම කරන්නේ " කියලා.
    අපේ ගෙදර ඔය මගුල් දාන්නේවත් නෑ . මුන් දාගෙන බලනව. :lol:
    Uba gihilla unta wada hype ekak aran balahan :P Unta epa wei
     
    • Like
    Reactions: dilann

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ow ban matath meka nam hithila thiyenne, oya wage un one tharam innawa, thawa pinata rassa gaththu, ungen mona hari labena un kochchara kela unath baima thamai
    ඔවු බන් ඔහොම කතා කරන ගොඩ දෙනෙක් ඉන්නවා තවම. එතකොට නම් හිතෙනවා ලංකාව මේ කපේට ගොඩදාන්න බෑ කියලා.
    මොකද ජන්දයක් තියපු ගමන් මේ වගේ හිතන පතන උන් වැහි වහිනවා. එපා වෙලා ඉන්නෙ බං දැන්නම්