අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඕවා බොරු කතා ගෙදර බිත්ති සුදු ගලා හොදට එලිය තියෙන සුදු ලයිට් දාපන් වත්ත සුද්ද කරලා ප්රිසිදුව ඉදපන් ඕනෙනම් තුන් වෙල පිරිතක් කරන්න
     
    • Like
    Reactions: animation and NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    යන්ත්‍ර මංත්‍ර ගුරුකම් පස්සෙ ඔබලා ගිහින් තවත් ප්‍රශ්න වැඩි කරගන්න එක විතරයි වෙන්නෙ. ඔයාල බෞද්ධ නම් පන්සල් යන්න ශීලය රකින්න දන් දෙන්න. පිරිත් කියන්න. වත්ත ගෙවල් සුද්ද කරල ලස්සනට තියාගන්න. යන්ත්‍ර මංත්‍ර ගුරුකම් එතකොට හඳහන් මේ සේරම බුදු රජාණන්වහන්සේ කියල තියෙන්නෙ තිරිසන් ධර්ම හැටියට. ඒ කියන්නෙ මේවයින් පුළුවන් තරම් අයින් වෙන්න කියලයි කියල තියෙන්නෙ. මේවයින් වෙන්නෙ ඔයාල තවත් මෝහයට පත් වෙලා කරදරයට වැටෙන එක.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රැට පිරිත් සාමාන්‍ය සද්දෙට දාල තියන්න (සර්වරාත්‍රික පිරිත)

    වරුතුනේ පිරිතක් හාමුදුරුවෝ ගෙන්නලා කරන්න

    ගෙදර උස තැනක දෙහි ගෙඩි තුනක් හතරට පළල ලුණු පුරවල භාජනයක් ඇතුලේ තියල තියන්න
    (මේක ගෙදර හතර කොනේ උස තැන්වල තියන්නත් පුළුවන්)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.😥😥😥😥 පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
    0713163868 මම ඉන්නේ පන්නිපිටිය .
    සර්ව රාත්‍රික පිරිත් දාන්න...
    හිත හැදෙන්න ඌරු තෙල් හලන්න ‌ගෙදරට...
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මම උඹට සිරාම සින් එකක් කියන්නම්, මම දැන් ඉන්න ඉඩම ඔහොම සීන් එකක් තිබුන එකක්. මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ.

    මම දැකල තියෙනවා ඔයා මිථ්‍යාව සම්බන්ද හැම ත්‍රෙඩ් එකකම වගේ රිපල්යි දානවා. සෑහෙන කන්ස්පිරසි තියරීස්, මිථ්‍යා විශ්වාස, දේව, භූත කතා විශ්වාස කරනවා ඇන්ඩ් පතුරවනවා. "මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ" පුක තමා! ඇත්තටම ඔයා මොනව හරි ගුරුකම් කරන කෙනෙක්ද? I am serious!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කපුටන්ට සල්ලි දෙන්න එපා ඕවා බොරු..
    හාමුදුරුවන්ට දානයක් දීපන්, පෙර පින් මතුවෙයි එතකොට
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මිත්‍යා කරේ තියන් පුක දීගෙන දේවාල ගානේ යන උන් කියන දෙයක් තමයි.
    "මම නම් ඕවා විස්වාස කරන්නේ නැ. එත් .........."
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.😥😥😥😥 පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
    0713163868 මම ඉන්නේ පන්නිපිටිය .

    Mcn place ekak tynwa Megallawe tikak durai habai ethana wade hriyatama karnawa salli ganneth na kamaythi ganak deela enna plwn bn

    Thawa hamduruwo knk innwa bn Maradane ethana dn wahala aye arina dwsak nm danne na bn e hamuduruwoth hodai bn
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අමනුෂ්‍යයෝ කියන්නේ බොහෝ විට මල ගිය නෑදෑයෝ. ඒ අයව පින් දීල නිදහස් කරන්න.

    අනේ මන්ද බන්. උඹේ නෑයෝ අමනුෂ්‍යයෝ වෙන්නේ මැරුණට පස්සේ විතරද?
    අපේ උන් නම් පන පිටින් ඉන්දිත් අමනුෂ්‍යයෝ වගේ අපිවම කන්නමයි හදන්නේ.
     
    • Like
    • Haha
    Reactions: arunakr and SIC

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    අපේ උන් නම් පන පිටින් ඉන්දිත් අමනුෂ්‍යයෝ වගේ අපිවම කන්නමයි හදන්නේ.

    මරුන්ටත් පස්සේ වෙනසක් වෙන්නේ නැහැ මොකද මැරෙන්නේ තියෙන ප්‍රශ්න විසදන්නේ නැතුව. එතන තියෙන්නේ යම් කිසි නය ගනු දෙනුවක්. මැරුණට පසු නය ගනු දෙනුවෙන් මිදෙන්න පුලුවන් වෙන්නේ පින් දීලා පමණයි.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අැයි බං ලංකාවේ උන් අායෙත් ගල් යුගයට යන්න හදන්නෙ?මම හිතුවෙ දැන් ඉන්න අළුත් පරම්පරාවවත් මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන ඵකක් නැහැ කියල..දැන් බලන් යනකොට උනුත් පරණ හණමිටි අදහස් ඔළුවේ තියන් යන උන්..ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් ඵහෙම බලල දෙයක් ඉගෙනගනින්..

    a8X2PdX.jpg

    හේතුවාදී සංගමය ❤

    උන්ගෙ පොත් සෙට් එකම සිරා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අම්මාත් එක්ක ටික දවසක් පිට පලාතක රවුමක් ගහල එන්න. නැත්නම් දුර පලාතක නෑදෑයෙක් ගේ ගෙදරකට ගිහින් ටික දවසක් ඉඳල එන්න.

    එහෙම ගිහින් බලන්න අම්මාට සනීපයක් වගේ තියෙනවද කියල,

    ඔබල හැමෝම අමුතු පැහැදිළි කල නොහැකි අත්දැකීම් විඳිනවා නම්, ඒ කියන්නේ වහලට ගල් ගහන වගේ දේවල්, මම සැක කරන්නේ අසල්වැසියෙක් වගේ එකෙක්ට ඔබලා නිවසින් යවාගන්න ඕන වෙලා තියෙනවා වෙන්න පුළුවන්, අම්මාට විතරක් ඒ වගේ අත්දැකීම් පෙනෙනවා නම් එතුමියට මානසික ගැටළුවක් වෙන්නත් පුළුවන්,

    මේ කොරෝනා වසංගත කාලේ වයසක උදවිය ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, ඒ නිසා මානසික ගැටළු ටිකක් වැඩියි, එහෙම දේවල් තිබ්බට ලජ්ජා වෙන්න දෙයක් නෑ, මොකද ඕවාත් ඇඟේ හැදෙන සාමාන්‍ය රෝග, ඉතින් එහෙම මානසික ගැටළුවක් කියල සැක කරනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යයවරයෙක් ගෙන් බෙහෙත් ගන්න. ඕනේ නම් අදහන ආගම අනුව වත් පිළිවෙත් කරන්න.

    හැබැයි කපටි තක්කඩින්ට අහුවෙලා විශාල වශයෙන් මුදල් නාස්තිකරගන්න එපා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම දැකල තියෙනවා ඔයා මිථ්‍යාව සම්බන්ද හැම ත්‍රෙඩ් එකකම වගේ රිපල්යි දානවා. සෑහෙන කන්ස්පිරසි තියරීස්, මිථ්‍යා විශ්වාස, දේව, භූත කතා විශ්වාස කරනවා ඇන්ඩ් පතුරවනවා. "මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ" පුක තමා! ඇත්තටම ඔයා මොනව හරි ගුරුකම් කරන කෙනෙක්ද? I am serious!
    මම අනිත් ඒවටත් රිප්ලයි දානවා, උඹට ඒවා පේන්නේ නැතුව ඇති(selection bias) මගේ බල්ලවත් ගුරුකම් කරන්නෙත් නෑ ගුරෝ විස්වාස කරන්නෙත් නෑ. හැබැයි පෞද්ගලිකව මට වෙච්චි parapsychology සම්බන්ධ අත්දකිම් දෙකෙන් එකක් මේක. මේකත් මම විශ්වාස කරන්නේ මේ සිද්දිය අපේ පවුලට ගොඩක් බලපාපු නිසා. එත් මම ගොඩක් පොඩි නිසා මට ඒ කාලේ උන සම්පුර්ණ දේ හරියට මතක නෑ. ඒ නිසයි මට හරියටම මේ ගැන කියන්න බැරි. හැබයි ලොකු කරදරයක් උනා අපේ ගෙදර අයට. ඒක මෙතන කියන්න බැරි තරම් ලොකු පාඩුවක්. නමුත් මට සිද්ධ වුන පලියට කාගේවත් පිළිගනිම නොපිළිගැනීම වෙනස් කරන්න මට අවශ්‍ය නෑ. මම කොවුර්ගේ ඉඳන් ඔය හැම හෙතුවාදියගේම පොත් කියවලත් තියෙනවා ඒ වගේම මම හෙතුවාදියෙක් වෙලා ඉඳලත් තියනවා. සමහර උන්ට මේ දේවල් දකිද්දී පොඩි කැසිල්ලක් එනවා. උන් කලින් හිතාගත්ත දෙකට ගැලපෙන්න මොකෙක් හරි උත්තරයක් දුන්නේ නැත්තන් උන්ට නිකන් දැනෙන්නේ personally attack කර වගේ :ROFLMAO: ඒක උගේ අවුලක් මිසක් මගේ අවුලක් නෙවේ.;-) ගෙදර කාමරේ අස්සේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකෙන් ලෝකේ දකින උන් "ඕවා බොරු හුට්ටෝ, ඔහොම එව්වා නෑ. ඕවා මිත්‍යාව කියලා ටෝක් දෙනවා" හැබැයි ඔය එකෙක්වත් ඕවා ඇත්තටම වෙලා තියෙන එකෙක් හෝ, ඔය දේවල් වලට මුණ දුන්න එකෙක් හම්බවෙලා නෑ. skepticism හොඳයි, අපි හැමදේම එහෙම බලන්න ඕනේ ඒත් අපි දන්නවා කියලා හිතෙන හැමදේම අපි දන්නේ නෑ.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    නියම answer එක.
    ඕකට තමය් කියන්නෙ ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් කාලයක් පිලිතුර දාර්ශනිකය් කියලා.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    @wiky123

    ට්‍රිගර් වෙන්නෙපා සර්, නිකන් ඇහුවෙ, අපි මෙතන බැන ගත්ත කියල වැඩක් නෑනෙ, අදෘශ්‍යමාන දේවල් පස්සෙ යන එක ඔයාගෙ වැඩක්, ඒවා පස්සෙ නොයන එක මගේ වැඩක්, ෆෝරම් පෝස්ට් එකකින් අපේ මති මතාන්තර වෙනස් වෙන්නෙ නෑනෙ. ස්වර්ගයට යන්න මිනිස්සු මරන්න ඕනෙ වගේ මිථ්‍යා විශ්වාස වලට වඩා අඳුනක් බලාගෙන, වශියක් හපාගෙන, තොවිලයක් නටාගෙන ඉන්නෙ එක හාම්ලස්නෙ. ජය! ජය!!
     
    • Like
    Reactions: dilann