උදේ හවස පිරිත් දාන්න මචන්. පිරිත් ඇහුවා කියලා කොහොමත් අගුණයක් වෙන්නේ නෑනේ
සර්ව රාත්‍රික පිරිත් දාන්න...මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
0713163868 මම ඉන්නේ පන්නිපිටිය .
මම උඹට සිරාම සින් එකක් කියන්නම්, මම දැන් ඉන්න ඉඩම ඔහොම සීන් එකක් තිබුන එකක්. මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ.
මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
0713163868 මම ඉන්නේ පන්නිපිටිය .
අමනුෂ්‍යයෝ කියන්නේ බොහෝ විට මල ගිය නෑදෑයෝ. ඒ අයව පින් දීල නිදහස් කරන්න.
අපේ උන් නම් පන පිටින් ඉන්දිත් අමනුෂ්‍යයෝ වගේ අපිවම කන්නමයි හදන්නේ.
අැයි බං ලංකාවේ උන් අායෙත් ගල් යුගයට යන්න හදන්නෙ?මම හිතුවෙ දැන් ඉන්න අළුත් පරම්පරාවවත් මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන ඵකක් නැහැ කියල..දැන් බලන් යනකොට උනුත් පරණ හණමිටි අදහස් ඔළුවේ තියන් යන උන්..ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් ඵහෙම බලල දෙයක් ඉගෙනගනින්..
![]()
මම අනිත් ඒවටත් රිප්ලයි දානවා, උඹට ඒවා පේන්නේ නැතුව ඇති(selection bias) මගේ බල්ලවත් ගුරුකම් කරන්නෙත් නෑ ගුරෝ විස්වාස කරන්නෙත් නෑ. හැබැයි පෞද්ගලිකව මට වෙච්චි parapsychology සම්බන්ධ අත්දකිම් දෙකෙන් එකක් මේක. මේකත් මම විශ්වාස කරන්නේ මේ සිද්දිය අපේ පවුලට ගොඩක් බලපාපු නිසා. එත් මම ගොඩක් පොඩි නිසා මට ඒ කාලේ උන සම්පුර්ණ දේ හරියට මතක නෑ. ඒ නිසයි මට හරියටම මේ ගැන කියන්න බැරි. හැබයි ලොකු කරදරයක් උනා අපේ ගෙදර අයට. ඒක මෙතන කියන්න බැරි තරම් ලොකු පාඩුවක්. නමුත් මට සිද්ධ වුන පලියට කාගේවත් පිළිගනිම නොපිළිගැනීම වෙනස් කරන්න මට අවශ්‍ය නෑ. මම කොවුර්ගේ ඉඳන් ඔය හැම හෙතුවාදියගේම පොත් කියවලත් තියෙනවා ඒ වගේම මම හෙතුවාදියෙක් වෙලා ඉඳලත් තියනවා. සමහර උන්ට මේ දේවල් දකිද්දී පොඩි කැසිල්ලක් එනවා. උන් කලින් හිතාගත්ත දෙකට ගැලපෙන්න මොකෙක් හරි උත්තරයක් දුන්නේ නැත්තන් උන්ට නිකන් දැනෙන්නේ personally attack කර වගේමම දැකල තියෙනවා ඔයා මිථ්‍යාව සම්බන්ද හැම ත්‍රෙඩ් එකකම වගේ රිපල්යි දානවා. සෑහෙන කන්ස්පිරසි තියරීස්, මිථ්‍යා විශ්වාස, දේව, භූත කතා විශ්වාස කරනවා ඇන්ඩ් පතුරවනවා. "මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ" පුක තමා! ඇත්තටම ඔයා මොනව හරි ගුරුකම් කරන කෙනෙක්ද? I am serious!
නියම answer එක.මම අනිත් ඒවටත් රිප්ලයි දානවා, උඹට ඒවා පේන්නේ නැතුව ඇති(selection bias) මගේ බල්ලවත් ගුරුකම් කරන්නෙත් නෑ ගුරෝ විස්වාස කරන්නෙත් නෑ. හැබැයි පෞද්ගලිකව මට වෙච්චි parapsychology සම්බන්ධ අත්දකිම් දෙකෙන් එකක් මේක. මේකත් මම විශ්වාස කරන්නේ මේ සිද්දිය අපේ පවුලට ගොඩක් බලපාපු නිසා. එත් මම ගොඩක් පොඩි නිසා මට ඒ කාලේ උන සම්පුර්ණ දේ හරියට මතක නෑ. ඒ නිසයි මට හරියටම මේ ගැන කියන්න බැරි. හැබයි ලොකු කරදරයක් උනා අපේ ගෙදර අයට. ඒක මෙතන කියන්න බැරි තරම් ලොකු පාඩුවක්. නමුත් මට සිද්ධ වුන පලියට කාගේවත් පිළිගනිම නොපිළිගැනීම වෙනස් කරන්න මට අවශ්‍ය නෑ. මම කොවුර්ගේ ඉඳන් ඔය හැම හෙතුවාදියගේම පොත් කියවලත් තියෙනවා ඒ වගේම මම හෙතුවාදියෙක් වෙලා ඉඳලත් තියනවා. සමහර උන්ට මේ දේවල් දකිද්දී පොඩි කැසිල්ලක් එනවා. උන් කලින් හිතාගත්ත දෙකට ගැලපෙන්න මොකෙක් හරි උත්තරයක් දුන්නේ නැත්තන් උන්ට නිකන් දැනෙන්නේ personally attack කර වගේඒක උගේ අවුලක් මිසක් මගේ අවුලක් නෙවේ.
ගෙදර කාමරේ අස්සේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකෙන් ලෝකේ දකින උන් "ඕවා බොරු හුට්ටෝ, ඔහොම එව්වා නෑ. ඕවා මිත්‍යාව කියලා ටෝක් දෙනවා" හැබැයි ඔය එකෙක්වත් ඕවා ඇත්තටම වෙලා තියෙන එකෙක් හෝ, ඔය දේවල් වලට මුණ දුන්න එකෙක් හම්බවෙලා නෑ. skepticism හොඳයි, අපි හැමදේම එහෙම බලන්න ඕනේ ඒත් අපි දන්නවා කියලා හිතෙන හැමදේම අපි දන්නේ නෑ.