අපේ ගෙදර හෙට රෑට පාටියක් තියනවා..කවුද එන්නේ ? 🙏🙏🙏

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අපේ ගෙදර හෙට රෑට පාටියක් තියනවා..8-) අහස්කූරුයි රතිඤ්ඤා යි ගෙනාවා.. සුපිරියට බොන්නත් දෙනවා.. Ballantines Jack Daniel VAT69 දෙනවා ..BBQ තියනවා.. 🤗 නිමල් මාමා කියනවා කසිප්පු ටිකකුත් ගෙමු ගමේ උන්ට ඔය රට බීම දිරවන්නේ නැති වෙයි කියලා..🙄 මම කිව්වා හොර කසිප්පු ගෙනත් මට හිරේ යන්න බෑ කියලා..😒අල්ලපු ගෙදර පද්මා ඇන්ටිටත් එන්න කිව්වා.. ඒක බඩ්ඩ උනාට මුලු ගමේම මගේ පාටිය ගැන පතුරාවි..මටත් ඕනේ ඒක කරගන්න.. කාටද ආඩම්බර 😇 ඒ අස්සේ නැදෑයෝ කියනවා රබන් ගහන්න ගමෙන් ගෑනු ටිකකුත් ගෙන්නගමු කියලා..🤭 අපේ නෑයෝ නහය නැත්තම කනවා ගූ... මම කිව්වා රෑට රබන් ගහලා යක්කු ඇවිස්සෙයි කියලා..අනික දැන් කාලේ වෙනස්..තාලේ අලුත්.. ඔය පරණ දේවල් දැන් අපිට හරියන්නේ නෑ..🤮

    👉එකෙන් මේකෙන් පාටිය දෙන හේතුව කොටන්නත් අමතක උනා..:LOL: මගේ ණයකාරයෝ ගැන්සිය පොරොන්දු උනා ණය පොළිය ඉල්ලගෙන 2028 වෙනකම් අපේ ගෙදර පස් පාගන්නේ නෑ කියලා.. මට දැන් බංකලොත් බවින් නිදහස්..:shocked::shocked::shocked: මේ සතුට කියලා නිම කරන්න බෑ..😇😇😇

    👉මම ණයකාරයන්ගෙන් ගුටි කාපු හැටි , උන් බලෙන් අපේ ගෙදර තිබ්බ ටීවි එක ෆ්‍රිජ් එක උස්සන් ගිය හැටි,ගෙදර එවුන් අපේ නම්බුව කෑවායි කියලා මට බැන්න හැටි , ණය ගෙවන්න බැරිනම් මගේ නංගිව ඉල්ලපු හැටි , මේවා දැක්ක ලහිපිටට දාලා සෙට් කරගත්ත මගේ කෑල්ල මාව දාලා ගිය හැටි ගමේ උන්ට කියන කම් මට ඉස්පාසුවක් නෑ.. 🤗

    👉මම මේවා ඔක්කොම ඉගෙන ගත්තේ රනිල් මාත්තියාගෙන්.. එතුමාගේ සුභ ආරංචිය අහලා තමයි මමත් පාටියක් දෙන්න තීරණය කලේ..😇 @monson @EVC @hirashgeff @2osama @netudara @dilann @kukku baba @LINDA_ADERSON_22 @KDH @රෝසි ආච්චි @tharakaf @Mr.Wikirana @weer 11 @හෙළයෙක් @John Dutton ගැන්සියටම ඉන්වයිට් කරලා තියෙන්නේ..:yes:

    👉 @vibhashana @nalin0001 @Xi Jinping @hasithayad @kasun_kbp @SLK_sri @Cypress @yapa100 @Dr.Sheldon_Suprakata @NRTG උඹලාත් මේකට එන්නම ඔනේ..😁😁😁

    👉මටත් දැන් හොඳට එක දෙයක් නම් තේරිලා තියෙන්නේ.. මේ වෙලාවේ රනිල් තමයි..:yes::yes::yes:


     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    අටුවා ටීකා හෑලි නැතිව කියපන්කො අනුර ආවම මොකක්ද කරන්නෙ කියලා නය වලට?
     
    • Like
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අටුවා ටීකා හෑලි නැතිව කියපන්කො අනුර ආවම මොකක්ද කරන්නෙ කියලා නය වලට?
    මහජනතාවට බරක් නොවෙන්න ප්‍රතිවියුගත කරලා ගෙවනවා.. :yes:
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එහෙමද ඒක කරන ක්‍රමේ මොකක්ද
    IMF, Paris club, bi collateral parties , ISB holders la ekka discuss karanawa. karala ape economy growth ekata compatible widiyata gewanna plan ekak hadagannawa. Danata gewala thiyena ganata sapekshawa hari cut ekak illagannawa. Ranila wage dena de ganne nathuwa
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    IMF, Paris club, bi collateral parties , ISB holders la ekka discuss karanawa. karala ape economy growth ekata compatible widiyata gewanna plan ekak hadagannawa. Danata gewala thiyena ganata sapekshawa hari cut ekak illagannawa. Ranila wage dena de ganne nathuwa
    :yes: :yes: :yes: