අපේ ගෙවල් පෑත්තේ හොරෙක්
දවසක් මන් රෑ වුනා ගෙදර එනකොට එක පාරටම කලු මූනක් දාගත්තු
මිනිහෙක් මගේ බෙල්ලට පිහියක් තියල සල්ලි ඉල්ලුවා
මන් ඉතින් අතේ තිබ්බ සේරම පොඩි සල්ලි ටිකත් එක්ක එකතු කරල මිනිහට දුන්න
මම පෙන්නම් කවුද DIAL කියල
අහ්....!! ඔයල දන්නේ නෑහෑ නේ මේ හොරාව CC වලට අහුවුනා මිනිහා කොහේදි හරි දෑක්කොත් මට පීම් කරන්න