අපේ ගෙවල් වලට පහළ හොල්මන් බන්

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
අපේ ගෙවල් වලට පහළ හොල්මන් බන්

අපේ ගෙවල් පහුකරන් පහලට යද්දි හතරමන් හන්දියක් තියෙනවා. අපේ ගෙවල් පහු කරන් මීටර් 100ක් 150ක් ගියාම. රෑට මිනිස්සු හූ කියාගෙන දුවනවා බන් සතියට සැරයක්වත්. වාහන එහෙම නවතිනවා රෑට එතන. නොදන්න උන් බැහැල හදන්න ට්‍රයි කරනවා, දන්න උන් නිවුටල් එකේ ශේප් එකේ යනවා පල්ලමේ. බහින උන් තමා බය වෙන්නෙ. ඊයේ රෑත් කොල්ලෙක් දුවන් ආවා අපේ දිහාට, බුදු ගේ ඉඳගෙන ඉඳලා දැන් ගියේ.. වාහනේ නතර වෙලා බැහැලා බැලුවම වාහනේ ටික ටික ගිහින්.. පස්සේ මීටර් වෙලා තියෙන්නෙ වාහනේ යන්නේ පල්ලමේ නෙමේ උඩහට කියලා. ඇඟේ මොකක් හරි දැවටෙනවත් දැනිලා. ඇපි කට්ටිය ඔතනට දඩ ලයිට් එකකුත් දැම්මා ඒත් ඒකත් නිවෙනවා ඔය සීන් එක වෙද්දි. මොකද්ද බන් මේකට අපිට කරන්න පුලුවන්? පිරිතකුත් කිව්වා, වැඩේ මාස 2ක් නතර උනා දැන් ආයෙම වැඩේ පටන් අරන්.
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැනට බය වෙච්ච අයවයි , බය වෙන්න ඉන්න අයවයි , රොත්ත පිටින් එක්කං ගිහිල්ල හොඳ මානසික වෛද්‍ය වරකට පෙන්නන්න :yes:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    දැනට බය වෙච්ච අයවයි , බය වෙන්න ඉන්න අයවයි , රොත්ත පිටින් එක්කං ගිහිල්ල හොඳ මානසික වෛද්‍ය වරකට පෙන්නන්න :yes:
    මමත් ඕවා ව්ස්වාස කලේ නැහැ බන් මුලින්
    පස්සේ දවසක :(
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    oya handiye podi budu pilimayak hadawapalla kattiyama ekkahu wela..

    oya dewal okkoma hariyanawa.. :yes:
    අන්න එතන පොඩි අවුලක් තියෙනවා බන්.. ඒ හතරමංහන්දිය තියෙන්නෙ මනුස්සයෙක් පූජ කරපු ඉඩමක. ඒක අයිති මුස්ලිම් එකෙක්ට! ඌ පිරිත් කියන එකට අවුලක් නැහැ ඒත් පිළිම ගහන්න දෙන්න බැහැලු ඌගේ ඉඩමේ... ඌට අවුලක් දායිලු අනිත් මුස්ලිම් ගෝතයෝ
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    පස්සේ දවසක ? :shocked:
    පස්සේ දවසක පාලු මුකලානක අතවරයක් වත් උනාද වත්ද ? :(:(
    පොඩි සීන් එකක් උනා බන් බොන්න බයිට් එහෙම අරන් යද්දි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉෂ්ට නොවුන බලාපොරොත්තු සහිතව ඉන්න කට්ටිය තමයි මරණින් පස්සේ මේ වගේ මල පෙරේත, භූත ආත්ම එක්ක උපදින්නේ..
    ගමේ කට්ටිය සේරම එකතු වෙලා දවල් කාලේ ඒ ප්‍රදේශය සුද්ද කරලා,
    පිරිතක් කියවල දානයක් දීල පිං දෙන්න..
    එතකොට එයාල පිං අරගෙන යාවි...
     
    • Like
    Reactions: AnuradhaRa

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉෂ්ට නොවුන බලාපොරොත්තු සහිතව ඉන්න කට්ටිය තමයි මරණින් පස්සේ මේ වගේ මල පෙරේත, භූත ආත්ම එක්ක උපදින්නේ..
    ගමේ කට්ටිය සේරම එකතු වෙලා දවල් කාලේ ඒ ප්‍රදේශය සුද්ද කරලා,
    පිරිතක් කියවල දානයක් දීල පිං දෙන්න..
    එතකොට එයාල පිං අරගෙන යාවි...

    kathaawa aththa nam menna meeka thana solution eka :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    අන්න එතන පොඩි අවුලක් තියෙනවා බන්.. ඒ හතරමංහන්දිය තියෙන්නෙ මනුස්සයෙක් පූජ කරපු ඉඩමක. ඒක අයිති මුස්ලිම් එකෙක්ට! ඌ පිරිත් කියන එකට අවුලක් නැහැ ඒත් පිළිම ගහන්න දෙන්න බැහැලු ඌගේ ඉඩමේ... ඌට අවුලක් දායිලු අනිත් මුස්ලිම් ගෝතයෝ

    ශුවර් එකටම ඕක ඔය තම්බි හැත්තගේ වැඩක්. ඕකුන් හදන්නේ බය කරවලා සිංහල එවුන් ඔතනින් එලවලා ඔක්කොම ඉඩම් ටික අයිතිකරගන්න
    ඔන්න බොරුනම් බලපන් තව අවුරුදු 5ක් යද්දි මොකද වෙන්නෙ කියල
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඉෂ්ට නොවුන බලාපොරොත්තු සහිතව ඉන්න කට්ටිය තමයි මරණින් පස්සේ මේ වගේ මල පෙරේත, භූත ආත්ම එක්ක උපදින්නේ..
    ගමේ කට්ටිය සේරම එකතු වෙලා දවල් කාලේ ඒ ප්‍රදේශය සුද්ද කරලා,
    පිරිතක් කියවල දානයක් දීල පිං දෙන්න..
    එතකොට එයාල පිං අරගෙන යාවි...

    සුද්ද කරලා ගිනිත් තියලා බන් තියෙන්නෙ
    මැරිච්ච එකෙක් දන්නෙ නැහැ
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    අන්න එතන පොඩි අවුලක් තියෙනවා බන්.. ඒ හතරමංහන්දිය තියෙන්නෙ මනුස්සයෙක් පූජ කරපු ඉඩමක. ඒක අයිති මුස්ලිම් එකෙක්ට! ඌ පිරිත් කියන එකට අවුලක් නැහැ ඒත් පිළිම ගහන්න දෙන්න බැහැලු ඌගේ ඉඩමේ... ඌට අවුලක් දායිලු අනිත් මුස්ලිම් ගෝතයෝ

    ඉතින් මුස්ලිම් ඩයල් එක කවදාවත් බය වෙලා නැද්ද? මේ හොල්මන් වලට බය වෙන්නෙ බුදධාගමේ උන් විතරද?

    මන් middle east වල ජොබක් කරලා ආවෙ බන්. එහෙ උන් රෑ 12ටත් BBQ කාලා කනතු මැදින් යනවා කිසි අවුලක් නැතුව.
     
    Last edited:

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ශුවර් එකටම ඕක ඔය තම්බි හැත්තගේ වැඩක්. ඕකුන් හදන්නේ බය කරවලා සිංහල එවුන් ඔතනින් එලවලා ඔක්කොම ඉඩම් ටික අයිතිකරගන්න
    ඔන්න බොරුනම් බලපන් තව අවුරුදු 5ක් යද්දි මොකද වෙන්නෙ කියල
    අමුතුවෙන් අයිතිකර ගන්න දෙයක් නැහැ බන් කොහොමත් දැනටම පාර දෙපැත්තෙම උගේ ඉඩම:lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඉතින් මුස්ලිම් ඩයල් එක කවදාවත් බය වෙලා නැද්ද? මේ හොල්මන් වලට බය වෙන්නෙ බුදධාගමේ උන් විතරද?

    මන් middle east වල ජොබක් කරලා ආවෙ බන්. එහෙ උන් රෑ 12ටත් BBQ කාලා කනතු මැදින් යනවා කිසි අවුලක් නැතුව.

    ඌත් බයයි බන්
    එන එකක් තියා මොකා බය උනත් ඌ දොරක් අරින්නෙත් නැහැ :lol: