අපේ චන්දේ අපි රැකගමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මීළඟ ඡන්දය අරගලයකට දෙවෙනි නැත. ඉන් රෙජීමයේ අවසානය උදා වේ. එනයින් ඡන්දය හැකිතාක් කල් දමා ගැනීම ආණ්ඩුවේ උත්සහයයි. එය අරගලය මර්ධනය කිරීමට සමානය.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒත් උංට බහුතරේ ලැබෙනවා බං මේ පාරත් නූලෙන් හරි. ඊටපස්සෙ මාධ්‍යවේදියෝ ටිකක් බය කරලා, ඔලුව ටිකක් අතගාලා, කෝටියක දෙකක චෙක් එකක් පිටිපස්සෙ සාක්කුවට දැම්මම, උං හෝ ගාලා බටර් ගාලා මිනිස්සුන්ගෙ ඔලු ටික කනවා ආපහු නාමල් ජනපති කරන තැනටම.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපිට බෑ බන් ඕවට විසදුම් හොයන්න.
    මම නම් ආයේ චන්දෙ දාන්නෑ..