අපේ ජනාදිපති ඉන්දියාවේදී බලු කලාද ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    anemanda oiii :baffled: mewa prashnada? :rofl: mama dakka kauda ekek daala thibba mahindaya ahata kanata pena eka hinda u ekka hena jelen lu hitiye anith ratawala janadipathi la :rofl: :rofl: :lol: pukenuth hina yanwa :lol:

    mun inne montessori walada ban?
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඊයා යකෝ රටත් ලැජ්ජා වෙනවා සිරිමොඩිගෙ වැඩ නිසා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයියෝ අඬන්නේ හරියට ඉස්සර මහින්ද ගියාම ඉන්දියාවේ අගමැති ඇවිත් පොරව පිළිගත්තා වගේනේ :lol: මෝඩ කම තමයි ඉතින් :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    _80503578_025573539-1.jpg

    obama kiyanne maithree nemei bn ubata ochchara deyak therenne nedda
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔරිජිනල් බයිය තමයි දැන් රටේ ජනාධිපති මෙලෝ රහක් නෑ
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Strength of a country is usually demonstrated to world by Independance Day (military power) ... Gaming activities organizing such as World cup matches, olympics, commonwealth....bla bla bla... and international meetings and summits (Ex: CHOGM) and even how president travels.

    But we are soo cheap that we didn't even have a blasting Independance day, and president is too pathetic he don't spend money on where it should be spent.

    Does anybody care to organize a blasting welcome when President of Somalia visit. How if president of USA visit?

    This kind of recognition earned by Maithripala himself and that is how world see us now..
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අපේ දැන් ඉන්න ජනාධිපතිව ටිකක් ගණන් ගන්නවා අඩුයි බන් . :(

    මහින්ද ට නම් එයාගේ පවුරුෂත්වයට පිට රට වලින් සැලකුවා . :yes:

    මහින්ද හැඩි දැඩි උස මහත කපිල පේන මිනිහා නිසා ගොඩක් පිට රට නායකයන්ට මහින්ද එක්ක ජෙල තිබුනේ . :yes:

    Ane paw ban uba.Shena kalayak idan oya amaruwa thiyenawada?
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඉන්දියාවෙ අගමැති airport එකට ආවෙ නෑ කියල බය්යොන්ට දුකයි ලු. දුක් වෙන්නෙපා බයි කොල්ලනේ ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝදි ඊලඟ මාසෙ ලංකාවටම එනව නෙ.
     
    • Like
    Reactions: ruwantheekshana