අපේ ජනාධිපතිතුමා ගිය සමුළුවට නාමල් අයියා

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    අපේ ජනාධිපතිතුමා ගිය සමුළුවට නාමල් අයියා

    නාමල් අයියාත් එහෙ ගිහිල්ලා හරි ‍ෂෝක් අප්පා.. ගොඩක් ජාති ඉගන ගෙන ඇවිත් අපි‍ටත් කියාදෙයි නේද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    nvukwy.jpg
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    moda athal ganne nethuwa idahanla ban. Ratata puluwanam ubala wedak karahalla. ubala wage un thama rata kanne......

    උඔ කොහොමඳ එහෙම කියන්නේ??? අපි හරිදේට හැම තැනදිම සලකනවා... ඒත් බොරු පුරසාරම් දෙඩවලා ඇත්ත වහන්ඩ හඳන අය නම් අල්ලන්නේ නැහැ... දුප්පත් මිනිස්සුන්ව රවටිටගන්න ලේසියි බං මොකද ලංකාවේ ඉන්නකොට මමත් රැවටුනා...... මගෙ ජන්දේත් වැරදි දේකට වැටුනා කියලා මම හිතන්නේ.... ලබන පාර එහෙම වේන්නේ නැහැ යාළුවා.....
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    උඔ කොහොමඳ එහෙම කියන්නේ??? අපි හරිදේට හැම තැනදිම සලකනවා... ඒත් බොරු පුරසාරම් දෙඩවලා ඇත්ත වහන්ඩ හඳන අය නම් අල්ලන්නේ නැහැ... දුප්පත් මිනිස්සුන්ව රවටිටගන්න ලේසියි බං මොකද ලංකාවේ ඉන්නකොට මමත් රැවටුනා...... මගෙ ජන්දේත් වැරදි දේකට වැටුනා කියලා මම හිතන්නේ.... ලබන පාර එහෙම වේන්නේ නැහැ යාළුවා.....

    wenna puluwan...thamanuth ratata deyak kaloth neda hoda...mahinda janadipathi una kiyala Namalta chande denna one kiyanawa neme.. math kemathi ne namalta......rata hadanna apith ratata monawa hari karanna one...ubala elakiri eke boruwata ke gehewwata jathika wirayo wenne nene
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    wenna puluwan...thamanuth ratata deyak kaloth neda hoda...mahinda janadipathi una kiyala Namalta chande denna one kiyanawa neme.. math kemathi ne namalta......rata hadanna apith ratata monawa hari karanna one...ubala elakiri eke boruwata ke gehewwata jathika wirayo wenne nene

    මම බොරුවට කෑගහන්නේ නෑ බං.... මට කියලා රටට දෙයක් කරන්න පුරුවන්නම් මම ඉස්සල්ලාම කරන්නේ ඔය පගාකාරයෝ සෙට් එකයි.. දේශපාලන අයියලා ටිකයි මරලා දාන එක.. බලපං පොලිසියට ගියත්, ඉස්කෝලෙට ගියත් , රස්සාවක් ගන්නගියත් මොකෙක්ගේහරි පන්දමක් අල්ලලා යන්න ඔනේ... උඔලා නිකන් දන්නේ නැහැ වගේ කථා කරන්න එපා. දක්ෂයන්ට තැන්ක් නැහැ. පක්ෂේට වැඩ කරපු උන් ටික ගොඩ... යකෝ ඉන්දියාවත් දැන් අපිට වඩා ගොඩක් දියුණුවේනවා.... උන් ආදර්ශයකට ගන්න ඔනේ......