අපේ ජනාධිපතිතුමා:“චිරං ජයතූ” මහ රජාණනි
“චිරං ජයතූ” මහ රජාණනි
පළවෙනි විජයබා දුටුගැමුණු ද වාගේ
පෙළගස්වමින් හෙළ ජාතික අනු රාගේ
ලෙලවා සිහ ධජය තුන් හෙළයෙම මාගේ
බල බින්දේ ඔබයි මැතිඳුනි කොටි යාගේ
ලිප ගිනි නිවී හද ගිනි නැඟූ ගිනි බටය
පහකළ එදා විරු කැළ ඔබෙ අණ පිටය
ලප නොමවන් සඳසෙ පෙරදිග මුතු ඇටය
ඔපලනු මැතිඳ! ලිහමින් අදිරද ගැටය
එස්.එම්. රංබණ්ඩා අලව්ව - මහරච්චිමුල්ල
“චිරං ජයතූ” මහ රජාණනි
පළවෙනි විජයබා දුටුගැමුණු ද වාගේ
පෙළගස්වමින් හෙළ ජාතික අනු රාගේ
ලෙලවා සිහ ධජය තුන් හෙළයෙම මාගේ
බල බින්දේ ඔබයි මැතිඳුනි කොටි යාගේ
ලිප ගිනි නිවී හද ගිනි නැඟූ ගිනි බටය
පහකළ එදා විරු කැළ ඔබෙ අණ පිටය
ලප නොමවන් සඳසෙ පෙරදිග මුතු ඇටය
ඔපලනු මැතිඳ! ලිහමින් අදිරද ගැටය
එස්.එම්. රංබණ්ඩා අලව්ව - මහරච්චිමුල්ල



