අපේ ජනාධිපතිතුමා - Our President

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
අපේ ජනාධිපතිතුමා - Our President

71508_156106871097610_110921785616119_262970_1831876_n.jpg

http://www.facebook.com/Sandanaya
 
  • Like
Reactions: kandya

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-10-20_205927.jpg

සරත්ව නිදහස් කර රජ මගුල් කමු
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අපේ රණවිරුවව හිර ගත කරලා උඹලාගේ නායකයා රජ මගුල් කන එක කැතයි බං.ගිය පාර දිනුවට පස්සෙ මේ කට්ටිය බෙදපු කිරිබත් කන්න මිනිස්සු නෑ.
:D:D
 
elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
අපේ රණවිරුවව හිර ගත කරලා උඹලාගේ නායකයා රජ මගුල් කන එක කැතයි බං.ගිය පාර දිනුවට පස්සෙ මේ කට්ටිය බෙදපු කිරිබත් කන්න මිනිස්සු නෑ.
:D:D

:no:

:( sf gana matath dukai eth jvp unp aya nisa winasa une. samawa ganna hithuwanam hari dan
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :no:

    :( sf gana matath dukai eth jvp unp aya nisa winasa une. samawa ganna hithuwanam hari dan

    සමාව ඉල්ලන්ඩ SF කරපු වැරැද්ද මොකක්ද? හැමෝම හිතනවා සමාව ඉල්ලුවම හරි කියලා එත් මොකටද සමාව ඉල්ලන්නේ? :rolleyes::rolleyes::rolleyes:
     
    Sep 9, 2010
    444
    35
    0
    සමාව ඉල්ලන්ඩ SF කරපු වැරැද්ද මොකක්ද? හැමෝම හිතනවා සමාව ඉල්ලුවම හරි කියලා එත් මොකටද සමාව ඉල්ලන්නේ? :rolleyes::rolleyes::rolleyes:

    me rata pita rata parayanta paawa deepu eka waradak neweida ? :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ උත්සවයට තවත් බිලියන ගානක් විතර යයි නේද? මේ සල්ලි වලින් අපි රෝහලක් වත් හදමුකො

    women%20hospital%20.JPG

    මේ සල්ලි වලින් අපිට ලොකු අති නවීන රෝහලක් ජනතාවට දෙන්න පුලුවන්.ඒක කරමු.රට හදමු
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    සමාව ඉල්ලන්ඩ SF කරපු වැරැද්ද මොකක්ද? හැමෝම හිතනවා සමාව ඉල්ලුවම හරි කියලා එත් මොකටද සමාව ඉල්ලන්නේ? :rolleyes::rolleyes::rolleyes:

    nodanuwathwa hari waraddak wela thiyenawane. ratata naraka wada karapu eka. ithin sf ekata samawa aran rata diyunu karanna sahaya dena eka karanam hodai. sf kiyanne hire inna ona kenek newe.