Ela ela ohama yang ohama yang! Mahinda Rajapaksa Janadipathi thumata Jaya Wewa

අපේ රණවිරුවව හිර ගත කරලා උඹලාගේ නායකයා රජ මගුල් කන එක කැතයි බං.ගිය පාර දිනුවට පස්සෙ මේ කට්ටිය බෙදපු කිරිබත් කන්න මිනිස්සු නෑ.

sf gana matath dukai eth jvp unp aya nisa winasa une. samawa ganna hithuwanam hari dan
sf gana matath dukai eth jvp unp aya nisa winasa une. samawa ganna hithuwanam hari dan

සමාව ඉල්ලන්ඩ SF කරපු වැරැද්ද මොකක්ද? හැමෝම හිතනවා සමාව ඉල්ලුවම හරි කියලා එත් මොකටද සමාව ඉල්ලන්නේ?![]()

මේ උත්සවයට තවත් බිලියන ගානක් විතර යයි නේද? මේ සල්ලි වලින් අපි රෝහලක් වත් හදමුකො
සමාව ඉල්ලන්ඩ SF කරපු වැරැද්ද මොකක්ද? හැමෝම හිතනවා සමාව ඉල්ලුවම හරි කියලා එත් මොකටද සමාව ඉල්ලන්නේ?![]()
![]()
සරත්ව නිදහස් කර රජ මගුල් කමු