අපේ ජනාධිපතිතුමා

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අපේ ජනාධිපතිතුමා

    අපේ ජනාධිපතිතුමා මේ යූඇන්පියෙන් ආ ගොන් වාහෙලා නිසා විනාශ වෙලා ඉවරයි.:(:(:(:(

    ලොකුගේ එක්ක එකතු වෙලා විශ්‍රාම වැටුපක් ගෙනල්ල කම්කරුවෙක් මරල දාල කම්කරුවො ටික ආණ්ඩුවත් එක්ක තරහ කර ගත්ත. :oo:

    බන්ධුලය එක්ක එකතු වෙලා ඉස්කෝල දාහක් හදන්න ගිහින් ගමේ පොඩි මිනිස්සු ටික තරහ කර ගත්ත. :oo:

    එස්.බී එක්ක එකතු වෙලා යුනිවර්සිටි ලමයිනුයි ආචාර්ය වරුයි සේරම තරහ කර ගත්ත. :oo:

    කෙහෙළිය එක්ක එකතු වෙලා වෙබ් තහනම් කරල මාධ්‍ය කාරයොයි ජාත්‍යන්තරයයි අතර පිරිහුනා. :oo:

    දුමින්දය වගේ කුඩු කාරයෙක් එක්ක එකතු වෙලා මුළු රටේම හිටිය නීති ගරුක වැදගත් මිනිස්සු ටික තරහ කර ගත්ත. :oo:

    දැන් ජොනිය එක්ක එකතු වෙලා ගොවියො ටිකයි වෙළෙන්දො ටිකයි තරහ කර ගත්ත. අන්තිමේදි නාට්ටාමිලාටත් පැරදුනා :oo:

    මේක වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි. ලින්ක් එක ඕන අය PM කරන්න. :yes:;)
     
    Last edited:
    • Like
    Reactions: rusaku

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl: ඇත්තනේ බං... ජී එල් කාරයත් මොනා හරි කරගනියිද දන්නෙ නෑ :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    UNP eke plan ekakda dannaha..
    Dakkane Karu avith karala giya tika

    ඌ මුකුත් කලේ නැනේ..:eek:UNP එකේ හිටපු සෙට් එකක් එක්ක ආණ්ඩුවට ඇවිත්..උන් ට්ක තියලා බුවා ආයිත් ගියා..:lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අපේ ජනාධිපතිතුමා මේ යූඇන්පියෙන් ආ ගොන් වාහෙලා නිසා විනාශ වෙලා ඉවරයි.:(:(:(:(

    ලොකුගේ එක්ක එකතු වෙලා විශ්‍රාම වැටුපක් ගෙනල්ල කම්කරුවෙක් මරල දාල කම්කරුවො ටික ආණ්ඩුවත් එක්ක තරහ කර ගත්ත. :oo:

    බන්ධුලය එක්ක එකතු වෙලා ඉස්කෝල දාහක් හදන්න ගිහින් ගමේ පොඩි මිනිස්සු ටික තරහ කර ගත්ත. :oo:

    එස්.බී එක්ක එකතු වෙලා යුනිවර්සිටි ලමයිනුයි ආචාර්ය වරුයි සේරම තරහ කර ගත්ත. :oo:

    කෙහෙළිය එක්ක එකතු වෙලා වෙබ් තහනම් කරල මාධ්‍ය කාරයොයි ජාත්‍යන්තරයයි අතර පිරිහුනා. :oo:

    දුමින්දය වගේ කුඩු කාරයෙක් එක්ක එකතු වෙලා මුළු රටේම හිටිය නීති ගරුක වැදගත් මිනිස්සු ටික තරහ කර ගත්ත. :oo:

    දැන් ජොනිය එක්ක එකතු වෙලා ගොවියො ටිකයි වෙළෙන්දො ටිකයි තරහ කර ගත්ත. අන්තිමේදි නාට්ටාමිලාටත් පැරදුනා :oo:

    මේක වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි. ලින්ක් එක ඕන අය PM කරන්න. :yes:;)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    පොඩ්ඩා;11652273 said:
    නියම කතාව .
    මහින්දට ඕන්නැති එකෙක් නෑනේ ඔක්කොම ලං කර ගන්නවනේ

    තමන්ට ඇත්තටම උදවූ කරපු අය ඇරෙන්න හැමෝවම. :shocked::yes::no: