අපේ ජනාධිපති තුමාගේ විශ්වාතවන්ත හොරු
මේ පත් කරලා ඉන්න ගොබ්බ සේනලා මොනවද ඔය එක අමාත්‍යංශයක් ගැනවත් දන්නේ? දුමින්ද අනර්කලී ගැන හැම අගක් මුලක් නෑරම දන්නවා. සජින් වස් කියන්නේ කව්ද කියලා ඕනේ එක්කෙනෙක් දන්නවා. ගමට යන්නෙත් හෙලිකොප්ටරෙන්. උදිත් කියන හාදයා මම අදමයි ඇහැව්වෙත්. ඇයි යකඩෝ ආණ්ඩුවේ නැද්ද ඕවට සුදුසුකම් තියන පොරවල්ලා? ඉතින් ආසියාවේ අස්චර්යය කියන්නේ නිකන්ද? ඉන්දියන් සාගරේ (අමුතු) ඇටේ වැඩ තමයි ඔය.. ඔහොම යමු ඔහොම යමු.

Last edited: