අපේ ජනාධිපති තුමාගේ විශ්වාතවන්ත හොරු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ ජනාධිපති තුමාගේ විශ්වාතවන්ත හොරු

    captureobz.jpg


    මේ පත් කරලා ඉන්න ගොබ්බ සේනලා මොනවද ඔය එක අමාත්‍යංශයක් ගැනවත් දන්නේ? දුමින්ද අනර්කලී ගැන හැම අගක් මුලක් නෑරම දන්නවා. සජින් වස් කියන්නේ කව්ද කියලා ඕනේ එක්කෙනෙක් දන්නවා. ගමට යන්නෙත් හෙලිකොප්ටරෙන්. උදිත් කියන හාදයා මම අදමයි ඇහැව්වෙත්. ඇයි යකඩෝ ආණ්ඩුවේ නැද්ද ඕවට සුදුසුකම් තියන පොරවල්ලා? ඉතින් ආසියාවේ අස්චර්යය කියන්නේ නිකන්ද? ඉන්දියන් සාගරේ (අමුතු) ඇටේ වැඩ තමයි ඔය.. ඔහොම යමු ඔහොම යමු. :rofl::P:rofl::P
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඉන්දියන් සාගරේ (අමුතු) ඇටේ වැඩ තමයි ඔය :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෝ බන් ape maha ලොකු දේශ premiyo ටික ...
    unta මේවා pennaththe ඇයි yakoooooooooooooooooooooooooo
    ...................................................................................................
    _ththa
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වසර 15ක් ඇමරිකාවේ කොම්පියුටර් ‍රැකියාවක් කරපු, දේශපාලන අත් දැකීම් රහිත, යුධමය අත් දැකීම් රහිත, ජාත්‍යන්තර නීතී, යුධ නීතී ගැන මෙලො හසරක් නොදන්න ගෝතාභය රාජපක්ෂගේ වැරදි ,අන්තොනෝමතික නීතී විරෝධි නියෝග නිසා අද හමුදා නිලධාරීන්ට යුධ අපරාධ වලට මුහුන දීමේ දැඩි අවදානමක් තියෙනවා.ලංකාවට අවාසි සහගත අපකීර්තිමත් තත්වයකට පත් වෙලා තියෙනවා.මහින්ද රාජපක්ෂගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය
    දරුනු මානව හිමිකම් කඩකරන්නෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් , ජන ඝාතකයෙක් ලෙස ජාත්‍යන්තරයේ හංවඩු ගැසී තිබෙනවා. මහින්දට ජාත්‍යන්තර වශයෙන් කිසිම ගොඩ ඒමක් නෑ. මේක බොරු දේශප්‍රේමයක් මවාගෙන ඉන්න ලංකාවේ එවුන්ට, ජාතීවාදයෙන් උමතු වුන එවුන්ට අවබෝධ වෙනකොට පරක්කු වැඩියි.
    අත්දැකීම් රහිත ගෝතාභය මේ රටෙ ප්‍රධාන නායකයෙක් වෙන සරත් ෆොන්සේකා හිරේ දැමීම තව උදාහරනයක්.ශ්‍රී ලංකාව අද දේශපාලන හිර කරුවන්ගෙන් පිරිලා.මේකට හේතුව අධික බල, ධන සහ රාජ්‍ය වරප්‍රසාද බුක්ති විඳීමට තියෙන ආශාවයි.ආරක්ෂක අමාත්‍යංශය අධීක්ෂනය කරන්න අත්දැකීම් නැති දුමින්ද සිල්වා, සජින් වාස්ලත් එකතු වුනාම ඒක හරියට ගූ බෙට්ටට නිල මැස්සෝ වැහුවා වගේ.:no::no::no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් ape maha ලොකු දේශ premiyo ටික ...
    unta මේවා pennaththe ඇයි yakoooooooooooooooooooooooooo
    ...................................................................................................
    _ththa

    උන්ට ඕවා හොඳට පේනවා. මොකද පෙන්නේ නැත්තේ? එත් මේකේ උත්තර දෙන්නේ නැතුව රේප් කපලා යනවා. ඕවා තමයි උන් කරන්ඩ දන්නේ.
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්......... දැන් උන්ට හිතෙන හිතෙන දේ කරනවා

    " ඉන්දියන් සාගරේ (අමුතු) ඇටේ වැඩ තමයි ඔය.. "
    :lol::lol::lol::lol::lol:

    දැන් නම් ලංකාව අමුතු ඇටයක්ම තමා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    netpolice

    Member
    Nov 20, 2010
    109
    6
    0
    බල්ලෝ බත් නොකති ඉන්දියන් සාගරේ අමුතු ඇටේ.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    කෝ බන් ape maha ලොකු දේශ premiyo ටික ...
    unta මේවා pennaththe ඇයි yakoooooooooooooooooooooooooo
    ...................................................................................................
    _ththa




    අය්යෝ බන් උන් මේ දවස් වල සයිට් එකට එන්නේ නෑ.. 2 පාර O/L කරනව... කොපි කරල හරි ගොඩ දාගන්න... :rofl::rofl::rofl:

    පුදුමයි 8 පාස් වෙලා ඉන්නවා...:P

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    දේශප්‍රේමීයෝ ආව කියලා මොනවා කියන්නද බන .
    නහුතෙටම මුන් පචවෙනවා.
    එළකිරි එකේ එළකිරි කොල්ලොත් මුන්ට දුවන්න ගහනවනේ.
    අපිත් එනකම් තමයි ඉන්නේ එලියට කියන්න දේවල් ටිකක් තියෙනවා හොදට.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,769
    113
    Colombo
    දේශප්‍රේමීයෝ ආව කියලා මොනවා කියන්නද බන .
    නහුතෙටම මුන් පචවෙනවා.
    එළකිරි එකේ එළකිරි කොල්ලොත් මුන්ට දුවන්න ගහනවනේ.
    අපිත් එනකම් තමයි ඉන්නේ එලියට කියන්න දේවල් ටිකක් තියෙනවා හොදට.

    අනිවා.දුවන්න ගහමු :)
     
    • Haha
    Reactions: inspiron