අපේ ජන බල පක්ෂය

අපි වෙනස්ව හිතම&#3540

  • මගේ ඡන්දය අපේ ජනබල පක්ෂයට

    Votes: 7 50.0%
  • මගේ චන්දය පරණ අයටම

    Votes: 7 50.0%

  • Total voters
    14

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපේ ජන බල පක්ෂය

    දැන් මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව වගේම නේද. මතකද ඡන්දේ ගන්න කලියෙන් කියපු කියුම් ටික.
    1 සහරාන්ලාව අල්ලනවා
    2 මද්‍රසා තහනම් කරනවා.
    3 අන්තවාදින්ට නාමයෝජනා දෙන්නේ නෑ.
    4 එකම රටක් එකම නිතියක් කියලා කිව්වට අඩුම තරමේ ඒවා කරන්න මුලික පියවරවත් ගත්තද ?

    මේවා කිසිදෙයක් කරේ නෑ. හැබැයි මුස්ලිම් අයට වෙනම නගරසභාවකුයි, මක්කම යන්න සහනයි දුන්නා.

    චන්දේට කලින් කීව කිසිම දෙයක් කෙරෙන්නෙ නෑ. අඩුම තරමේ අන්තවාදින්ට නාම යෝජනා නොදී ඉන්නත් බැරිවුනා. ආයේ ලෙසටම සිංහල අපිව අන්දලා.

    දැන් අපි මොකද කරන්නේ ආයේ ගිහින් දැන් ඉන්න විපක්ෂේට බලේ දෙනවද ? සජිත්ගේ ස ජ බ ඉන්නේ කවුද පරන මෝඩ සේට් එකමයි. එතකොට රනිල් හහ හහා හිතන කොටත් අපූලක් එනවා.

    අනූර කුමාර ගැන කියන්න මගේ වෙලාව වෙන් කරන්න හිතන කොටත් මහ අපරාධයක් කියලා හිතෙනවා.


    ඉතින් අපි මොකද්ද කරන්නේ, දැන් වත් වෙනස්ව හිතමුද?

    දැන් වත් පරණ මොඩකම් අතහැරලා ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවෝයි නායකත්වය දෙන අපේ ජනබල පක්ෂයත් එක්ක එකතු වෙමුද ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,385
    21,042
    113
    හස්තිශෛලපුර
    ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවෝයි නායකත්වය --



    චන්දේ අරන් ගෝටාටම තමයි බන් සෙට් වෙන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අද මොකෝ මේ රාල සුවිනීත විනීත තාලෙට මඩින් නැතුව ගොඩින් භාෂාව හසුරුවන්නේ කියල බැලුව බැලින්නං මේ චන්දෙ දෙන්න කියල ඉල්ලන්න :P
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,521
    5,625
    113
    ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවෝයි නායකත්වය --



    චන්දේ අරන් ගෝටාටම තමයි බන් සෙට් වෙන්නෙ

    Ow eka thama wenne
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අද මොකෝ මේ රාල සුවිනීත විනීත තාලෙට මඩින් නැතුව ගොඩින් භාෂාව හසුරුවන්නේ කියල බැලුව බැලින්නං මේ චන්දෙ දෙන්න කියල ඉල්ලන්න :P
    භෂාව හසුරුවීමත් තිරණය වෙන්නේ කියන කාරණාවත් කාටද කියන්නේ කාරණාව මත බන්. :):) මොකද කියන්නේ සෙට් වෙමුද වෙනසකට.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවෝයි නායකත්වය --



    චන්දේ අරන් ගෝටාටම තමයි බන් සෙට් වෙන්නෙ

    ගෝටට සෙට් වුනත් කමක්නෑ අර බන් අර පිස්සු මිරිස් කුඩ්ඩො , කුඩු ලන්සලා කැපෙනව නම්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අහුවෙන්න එපා මේවට. නියම මුස්ලිම් විරෝධය තියෙන්නෙ පොහොට්ටුවෙ. මේ හදන්නෙ ආසන කීපයක් අරගෙන මහින්ද මහත්තයව අල්ලේ නටවන්න පුළුවන් තැනකට පත්කරගෙන අමාරුවෙ දාන්න.