අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ස්ථීරයි

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    kohomahari kamak na baudhdhya nondi wen nathiwa me prashne wisadagattot hondai. me paksheta minissu chande dunne gnanasara hamuduruwo nisa misak athuraliye hamuduruwo nisa newei.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    Uba walige paga gena bn.
    Nithipathi ta oka damme lekam la 2k gen letter MAKO ta labuna nisa.

    dan ara parana lekam na. eya ay karala dan aluth lekam kenek inne.
    MAKO thamai machan. thiranaya karanne mokadda pili ganne kiyala.
    බලමුකෝ ඉස්සරහට
     
    • Dislike
    Reactions: ryandok

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙයාගෙත් කෑදර කම නැත්තේම නැහැ.
    මින්නිස්සු චන්දෙ දුන්නේ මෙයාව යවන්න මචං.. මෙතුම ඩිසව් ඇතුළට යන්න. අද මෙතන හෙට අතන මම රතන වගෙ නෙවෙයි ගේමක් ගහන්න පුලුවන් වැඩ්ඩෙක්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    මින්නිස්සු චන්දෙ දුන්නේ මෙයාව යවන්න මචං.. මෙතුම ඩිසව් ඇතුළට යන්න. අද මෙතන හෙට අතන මම රතන වගෙ නෙවෙයි ගේමක් ගහන්න පුලුවන් වැඩ්ඩෙක්...
    හැම තැනම පෝස්ටර් ගහලා මාර්කට් කරේ ඤාණසාර හාමුදුරුවන් ව. එක නිසා ඉතුරු වෙල තියෙන පිටුව එයාට දෙන එක තමා හොදම දේ . අනික රතන හාමුදුරුවෝ අවුරූ 12 විතර පාර්ලිමේන්තු ඉදලා කොරපු දෙයකුත් නැහැ නේ. 😀😀😀
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ යන එක වටිනවා ඔය පාර්ලිමේන්තුවේ කතා කරන එක STAGE වල කතා කරන ඒවා වගේ නෙමෙයි ඒවාට විරුද්ධව LEGAL ACTION එකක්වත් ගන්ඩ බෑ මන් දන්නා විදිහට ඉතින් අන්තවාදීන්ට රිදෙන්ඩ දුන්නහැකි කාගේ හරි ගෙමක්ද දන්නේ නෑ උන්නාන්සේ එන එක වලක්වන්ඩ. :(
     
    • Like
    Reactions: Pinkbc and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ යන එක වටිනවා ඔය පාර්ලිමේන්තුවේ කතා කරන එක STAGE වල කතා කරන ඒවා වගේ නෙමෙයි ඒවාට විරුද්ධව LEGAL ACTION එකක්වත් ගන්ඩ බෑ මන් දන්නා විදිහට ඉතින් අන්තවාදීන්ට රිදෙන්ඩ දුන්නහැකි කාගේ හරි ගෙමක්ද දන්නේ නෑ උන්නාන්සේ එන එක වලක්වන්ඩ. :(

    Eka thamai machan.
    Yatin games thiyenawa aniwa gananasara hamuduruwo ena eka valakvanna.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ
     
    • Dislike
    • Haha
    Reactions: 2osama and RLT4U

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ

    thamange pakshe newei. eka rathana saduge. aniwa anthimeta okata enne rathana sadu. e tika kalayak oya wimalakiththi sadu manthri wela permit eka ehema gaththata passe.
     
    • Like
    Reactions: 2osama and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ

    Nodanna magul kiyawanna epa bn.
    නානසාර හාමුදුරුවෝ ge pakshayak newei eka. Ganasara hamuduruwo ekathu uba pakshayak.
    Pakshe set welath 2 months gihin na thamath. Lekam meet wela na 2 parakata wada.

    Deyak kiyanna kalin hoyala balala kiyapn bn boru begal adinne nathiwa.
    Uba sinhala da hambada kiyala danne na. eth uba sinhalayek nam uba hambayek ta wada anthai.

    thamange pakshe newei. eka rathana saduge. aniwa anthimeta okata enne rathana sadu. e tika kalayak oya wimalakiththi sadu manthri wela permit eka ehema gaththata passe.

    Ehema permit denawada bn as wena as wena ekata.
    Pissuda ubata.

    Oka thanikara game ekak Gnanasara hamuduruwo parliament enna bari wenna karana.
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ
    This is the most ignorant comment in this thread.
    ද්‍රෝහියෝ කොහෙත් ඉන්නව
    • බුදුහාමුදුරුවන්ට දේවදත්ත පිටුපෑවේ ඒහෙමයි කියල බුදු බණේ අඩුවක් උනේ නෑනෙ.
    • ජේසුස් වහන්සේට ජුදාස් පිටුපෑවේ
    • මහින්දගෙන්ම ආප්ප කාල සිරා අනික් පැත්තට පැන්නේ.
    • රනිල්ට පොල්ල තියල සජිත් පුතා ගියේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    This is the most ignorant comment in this thread.
    ද්‍රෝහියෝ කොහෙත් ඉන්නව
    • බුදුහාමුදුරුවන්ට දේවදත්ත පිටුපෑවේ ඒහෙමයි කියල බුදු බණේ අඩුවක් උනේ නෑනෙ.
    • ජේසුස් වහන්සේට ජුදාස් පිටුපෑවේ
    • මහින්දගෙන්ම ආප්ප කාල සිරා අනික් පැත්තට පැන්නේ.
    • රනිල්ට පොල්ල තියල සජිත් පුතා ගියේ.

    උඩ උදාහරණ දෙකනම් හරි කියමුකො.පහළ උදාහරණ දෙක හරියන්නේ නෑ. මහින්ද කියන්නේ ගිහියෙක් රනිල් කියන්නේ ගිහියෙක් පක්ෂේ සාමජිකයෝ තෝරගද්දි ගිහියෙක්ට වඩා හාමුදුරු කෙනෙක්ට වගකීම වැඩි.අනික බුදුහාමුදුරුවෝයි නානසාර හාමුදුරුවෝයි සංසන්දනය කරනවානම් ඔහොම කරන්න බෑ බුදුහාමුදුරුවෝ කියන්නේ රජකමත් දාල ඇවිත් මහජනතාව වෙනුවෙන් සේවය කරපු කෙනෙක් නානසාර හමූදුරුවෝ කියන්නේ මන්ත්‍රීකමක් ගන්න දගලන කෙනෙක්.

    නානසාර හාමුදුරුවෝ මීඩියා වලට ඇවිත් කියනව තමගේ පක්ෂේ මහලේකම් හාමුදුරුවෙ නඩු ගොඩක් තියෙන කෙනෙක් ඒ නඩු වලින් බේරෙන්න මන්ත්‍රීකම ගන්න හදනවා කියලා. තමගේ පක්ශෙ මහලේකම් කම එහෙම කෙනෙක්ට දීලාද ආගම ජාතිය නගසිටුවන්නේ

    රතන හාමුදුරුවෝ මීඩියා වලට ඇවිත් කියනවා පක්ශේ අයිතිකාරයාගේ චරිතේ හරිනෑ කියලා. බැරි වෙලාවත් ආසන 4 ක් ආවනම් ඔය දෙන්නම ඇතුලෙනේ.
     
    • Haha
    Reactions: RLT4U

    Mukuth kiyanna deyak na bn. Ube mind eka mona wageda kiyala hitha ganna puluwan.
    Sirawatama mama hithuwe uba real dial ekak kiyala. Balagena giyama uba pussak bn. Sira.
     
    • Haha
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    thamange pakshe newei. eka rathana saduge. aniwa anthimeta okata enne rathana sadu. e tika kalayak oya wimalakiththi sadu manthri wela permit eka ehema gaththata passe.

    ඉතින් ඒ පක්ශේ මහලේකමුයි අයිතිකාරයයි එහෙම අය කියලා දන්නවානම් නානසාර හාමුදුරුවන්ට තිබ්බනේ ඕකට එකතු නොවී ඉන්න. නැත්තන් වෙන පක්ෂයක් අල්ල ගන්න තිබ්බා. නැත්තන් අලුත් පක්ෂයක් හදාගන්න තිබ්බා ගිය අවුරුද්දේ. හමූදුරු කෙනෙක් උනාම දැනගන්න එපැයි දූෂිතයෝ එක්ක ගනුදෙනු නොකර ඉන්න

    Nodanna magul kiyawanna epa bn.
    නානසාර හාමුදුරුවෝ ge pakshayak newei eka. Ganasara hamuduruwo ekathu uba pakshayak.
    Pakshe set welath 2 months gihin na thamath. Lekam meet wela na 2 parakata wada.

    Deyak kiyanna kalin hoyala balala kiyapn bn boru begal adinne nathiwa.
    Uba sinhala da hambada kiyala danne na. eth uba sinhalayek nam uba hambayek ta wada anthai.

    Ehema permit denawada bn as wena as wena ekata.
    Pissuda ubata.

    Oka thanikara game ekak Gnanasara hamuduruwo parliament enna bari wenna karana.

    ඉතින් ඒ පක්ශේ මහලේකමුයි අයිතිකාරයයි එහෙම අය කියලා දන්නවානම් නානසාර හාමුදුරුවන්ට තිබ්බනේ ඕකට එකතු නොවී ඉන්න. නැත්තන් වෙන පක්ෂයක් අල්ල ගන්න තිබ්බා. නැත්තන් අලුත් පක්ෂයක් හදාගන්න තිබ්බා ගිය අවුරුද්දේ. හමූදුරු කෙනෙක් උනාම දැනගන්න එපැයි දූෂිතයෝ එක්ක ගනුදෙනු නොකර ඉන්න

    Mukuth kiyanna deyak na bn. Ube mind eka mona wageda kiyala hitha ganna puluwan.
    Sirawatama mama hithuwe uba real dial ekak kiyala. Balagena giyama uba pussak bn. Sira.

    දෙව්දත් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මහා භාරතීය අරහත් භගවා පක්ෂයේ මහලේකම් නෙමේ :D
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉතින් ඒ පක්ශේ මහලේකමුයි අයිතිකාරයයි එහෙම අය කියලා දන්නවානම් නානසාර හාමුදුරුවන්ට තිබ්බනේ ඕකට එකතු නොවී ඉන්න. නැත්තන් වෙන පක්ෂයක් අල්ල ගන්න තිබ්බා. නැත්තන් අලුත් පක්ෂයක් හදාගන්න තිබ්බා ගිය අවුරුද්දේ. හමූදුරු කෙනෙක් උනාම දැනගන්න එපැයි දූෂිතයෝ එක්ක ගනුදෙනු නොකර ඉන්න

    Uba machan, kisi deyak danne na machan me vistare gana.
    Uba dannawa nam ohoma prashna ahanne na.

    මහලේකමුයි අයිතිකාරයයි එහෙම අය කියලා දන්නවානම්,
    Meka Ganansara hamuduruwo danne na. Rathana hamuduruwo thamai okkoma hari hari kiyala thiyenne.
    Gnanasara hamudurowo ithin RATANA hamuduruwo visvasa karala.

    Paksheta ekatu wela 2 months.
    Ape rate nithiyata anuva Deshapalana pakshayak ekapara register karanna ba.
    danna vidiyata 4yrs wath parana wenna one nomination dena dawasata.

    Gnanasara hamuduro chande illana hitapu kenek newei GOTA wage.
    Hamogema illima matha thamai kamathi wenne. ekath nomination denna dawas 2kata kalin.

    Nomination cancelled wennath gemak gahala

    Thawa monawada ubata dana ganna one.
    Okkoma clear karala dennam.

    meka maha paw kara wadak bn boruwen minissunge hith wenas karana eka.
     
    නානසාර හාමුදුරුවෝ බබා. ඔච්චර මහනායක හාමුදුරුවෝ කියද්දි පූජක පක්ෂය දේශපාලනය කරන්න එපා කියලා අගරදගුරුතුමා කියද්දි ඔච්චරම තිබ්බ කඩුකුලප්පුව මොකක්ද දුවගෙන ගිහිල්ලා එක එක අයව විශ්වාස කරලා නොදන්න පක්ෂෙකට ඇතුල් වෙලා දේශපාලනයට එන්න . ඔච්චරටම මන්ත්‍රීකම ඕනේනම් අඩුම තරමේ එහෙමනම් තව අවුරුදු 4 ක් ඉඳලා හොඳ සර්ව සම්පූර්ණ පක්ෂයක් හදලා එන්න තිබ්බනේ. දැන් දැක්කනේ පොර කන විදිහ. අපි මොකුත් කියන්න ඕනේ නෑ ජන්දේ දුන්න මිනිස්සුන්ටම එපා වුනා මේවා දැකලා.ඒ මදිවට අර එකෙක් පාරවල් පාරවල් ගානේ බිම ඉඳගෙන සිංදු කියනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නානසාර හාමුදුරුවෝ බබා. ඔච්චර මහනායක හාමුදුරුවෝ කියද්දි පූජක පක්ෂය දේශපාලනය කරන්න එපා කියලා අගරදගුරුතුමා කියද්දි ඔච්චරම තිබ්බ කඩුකුලප්පුව මොකක්ද දුවගෙන ගිහිල්ලා එක එක අයව විශ්වාස කරලා නොදන්න පක්ෂෙකට ඇතුල් වෙලා දේශපාලනයට එන්න . ඔච්චරටම මන්ත්‍රීකම ඕනේනම් අඩුම තරමේ එහෙමනම් තව අවුරුදු 4 ක් ඉඳලා හොඳ සර්ව සම්පූර්ණ පක්ෂයක් හදලා එන්න තිබ්බනේ. දැන් දැක්කනේ පොර කන විදිහ. අපි මොකුත් කියන්න ඕනේ නෑ ජන්දේ දුන්න මිනිස්සුන්ටම එපා වුනා මේවා දැකලා

    OK!!
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Nodanna magul kiyawanna epa bn.
    නානසාර හාමුදුරුවෝ ge pakshayak newei eka. Ganasara hamuduruwo ekathu uba pakshayak.
    Pakshe set welath 2 months gihin na thamath. Lekam meet wela na 2 parakata wada.

    Deyak kiyanna kalin hoyala balala kiyapn bn boru begal adinne nathiwa.
    Uba sinhala da hambada kiyala danne na. eth uba sinhalayek nam uba hambayek ta wada anthai.

    Ehema permit denawada bn as wena as wena ekata.
    Pissuda ubata.

    Oka thanikara game ekak Gnanasara hamuduruwo parliament enna bari wenna karana.

    denawa kollo. Baticaloa wala thambi set ekama oya wade karanawa. awurudu 2kata sarayak ekek ayin wela thawa ekek awilla permit eka gannawa. giya sare anithima kale saman ratnapriya mathakada? masayai hitiye. habai permit eka gaththa. eka uta permit eka aran dennama karapu wadak.
     
    • Like
    Reactions: RLT4U and geeko

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    denawa kollo. Baticaloa wala thambi set ekama oya wade karanawa. awurudu 2kata sarayak ekek ayin wela thawa ekek awilla permit eka gannawa. giya sare anithima kale saman ratnapriya mathakada? masayai hitiye. habai permit eka gaththa. eka uta permit eka aran dennama karapu wadak.

    Haffaa... mama eka dana gena hitiye na machan.
    Mara keliyak ne bn. Api tax gewannai un sura sapa gannai.

    Methana ehema deyak wena ekak na neda? 2yrs inna onene.