kohomahari kamak na baudhdhya nondi wen nathiwa me prashne wisadagattot hondai. me paksheta minissu chande dunne gnanasara hamuduruwo nisa misak athuraliye hamuduruwo nisa newei.
බලමුකෝ ඉස්සරහටUba walige paga gena bn.
Nithipathi ta oka damme lekam la 2k gen letter MAKO ta labuna nisa.
dan ara parana lekam na. eya ay karala dan aluth lekam kenek inne.
MAKO thamai machan. thiranaya karanne mokadda pili ganne kiyala.
මෙයාගෙත් කෑදර කම නැත්තේම නැහැ.
හැම තැනම පෝස්ටර් ගහලා මාර්කට් කරේ ඤාණසාර හාමුදුරුවන් ව. එක නිසා ඉතුරු වෙල තියෙන පිටුව එයාට දෙන එක තමා හොදම දේ . අනික රතන හාමුදුරුවෝ අවුරූ 12 විතර පාර්ලිමේන්තු ඉදලා කොරපු දෙයකුත් නැහැ නේ.මින්නිස්සු චන්දෙ දුන්නේ මෙයාව යවන්න මචං.. මෙතුම ඩිසව් ඇතුළට යන්න. අද මෙතන හෙට අතන මම රතන වගෙ නෙවෙයි ගේමක් ගහන්න පුලුවන් වැඩ්ඩෙක්...

ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ යන එක වටිනවා ඔය පාර්ලිමේන්තුවේ කතා කරන එක STAGE වල කතා කරන ඒවා වගේ නෙමෙයි ඒවාට විරුද්ධව LEGAL ACTION එකක්වත් ගන්ඩ බෑ මන් දන්නා විදිහට ඉතින් අන්තවාදීන්ට රිදෙන්ඩ දුන්නහැකි කාගේ හරි ගෙමක්ද දන්නේ නෑ උන්නාන්සේ එන එක වලක්වන්ඩ.![]()
තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ
තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ
thamange pakshe newei. eka rathana saduge. aniwa anthimeta okata enne rathana sadu. e tika kalayak oya wimalakiththi sadu manthri wela permit eka ehema gaththata passe.
This is the most ignorant comment in this thread.තමන්ගේ පක්ෂේ මහලේකම්ව පාලනය කරගන්න බැරි නානසාර හාමුදුරුවෝ කොහොමද ආගම ජාතිය නගාසිටුවන්නේ
This is the most ignorant comment in this thread.
ද්‍රෝහියෝ කොහෙත් ඉන්නව
- බුදුහාමුදුරුවන්ට දේවදත්ත පිටුපෑවේ ඒහෙමයි කියල බුදු බණේ අඩුවක් උනේ නෑනෙ.
- ජේසුස් වහන්සේට ජුදාස් පිටුපෑවේ
- මහින්දගෙන්ම ආප්ප කාල සිරා අනික් පැත්තට පැන්නේ.
- රනිල්ට පොල්ල තියල සජිත් පුතා ගියේ.
උඩ උදාහරණ දෙකනම් හරි කියමුකො.පහළ උදාහරණ දෙක හරියන්නේ නෑ. මහින්ද කියන්නේ ගිහියෙක් රනිල් කියන්නේ ගිහියෙක් පක්ෂේ සාමජිකයෝ තෝරගද්දි ගිහියෙක්ට වඩා හාමුදුරු කෙනෙක්ට වගකීම වැඩි.අනික බුදුහාමුදුරුවෝයි නානසාර හාමුදුරුවෝයි සංසන්දනය කරනවානම් ඔහොම කරන්න බෑ බුදුහාමුදුරුවෝ කියන්නේ රජකමත් දාල ඇවිත් මහජනතාව වෙනුවෙන් සේවය කරපු කෙනෙක් නානසාර හමූදුරුවෝ කියන්නේ මන්ත්‍රීකමක් ගන්න දගලන කෙනෙක්.
නානසාර හාමුදුරුවෝ මීඩියා වලට ඇවිත් කියනව තමගේ පක්ෂේ මහලේකම් හාමුදුරුවෙ නඩු ගොඩක් තියෙන කෙනෙක් ඒ නඩු වලින් බේරෙන්න මන්ත්‍රීකම ගන්න හදනවා කියලා. තමගේ පක්ශෙ මහලේකම් කම එහෙම කෙනෙක්ට දීලාද ආගම ජාතිය නගසිටුවන්නේ
රතන හාමුදුරුවෝ මීඩියා වලට ඇවිත් කියනවා පක්ශේ අයිතිකාරයාගේ චරිතේ හරිනෑ කියලා. බැරි වෙලාවත් ආසන 4 ක් ආවනම් ඔය දෙන්නම ඇතුලෙනේ.
thamange pakshe newei. eka rathana saduge. aniwa anthimeta okata enne rathana sadu. e tika kalayak oya wimalakiththi sadu manthri wela permit eka ehema gaththata passe.
Nodanna magul kiyawanna epa bn.
නානසාර හාමුදුරුවෝ ge pakshayak newei eka. Ganasara hamuduruwo ekathu uba pakshayak.
Pakshe set welath 2 months gihin na thamath. Lekam meet wela na 2 parakata wada.
Deyak kiyanna kalin hoyala balala kiyapn bn boru begal adinne nathiwa.
Uba sinhala da hambada kiyala danne na. eth uba sinhalayek nam uba hambayek ta wada anthai.
Ehema permit denawada bn as wena as wena ekata.
Pissuda ubata.
Oka thanikara game ekak Gnanasara hamuduruwo parliament enna bari wenna karana.
Mukuth kiyanna deyak na bn. Ube mind eka mona wageda kiyala hitha ganna puluwan.
Sirawatama mama hithuwe uba real dial ekak kiyala. Balagena giyama uba pussak bn. Sira.

ඉතින් ඒ පක්ශේ මහලේකමුයි අයිතිකාරයයි එහෙම අය කියලා දන්නවානම් නානසාර හාමුදුරුවන්ට තිබ්බනේ ඕකට එකතු නොවී ඉන්න. නැත්තන් වෙන පක්ෂයක් අල්ල ගන්න තිබ්බා. නැත්තන් අලුත් පක්ෂයක් හදාගන්න තිබ්බා ගිය අවුරුද්දේ. හමූදුරු කෙනෙක් උනාම දැනගන්න එපැයි දූෂිතයෝ එක්ක ගනුදෙනු නොකර ඉන්න
Uba machan, kisi deyak danne na machan me vistare gana.
Uba dannawa nam ohoma prashna ahanne na.
මහලේකමුයි අයිතිකාරයයි එහෙම අය කියලා දන්නවානම්,
Meka Ganansara hamuduruwo danne na. Rathana hamuduruwo thamai okkoma hari hari kiyala thiyenne.
Gnanasara hamudurowo ithin RATANA hamuduruwo visvasa karala.
Paksheta ekatu wela 2 months.
Ape rate nithiyata anuva Deshapalana pakshayak ekapara register karanna ba.
danna vidiyata 4yrs wath parana wenna one nomination dena dawasata.
Gnanasara hamuduro chande illana hitapu kenek newei GOTA wage.
Hamogema illima matha thamai kamathi wenne. ekath nomination denna dawas 2kata kalin.
Nomination cancelled wennath gemak gahala
Thawa monawada ubata dana ganna one.
Okkoma clear karala dennam.
meka maha paw kara wadak bn boruwen minissunge hith wenas karana eka.
නානසාර හාමුදුරුවෝ බබා. ඔච්චර මහනායක හාමුදුරුවෝ කියද්දි පූජක පක්ෂය දේශපාලනය කරන්න එපා කියලා අගරදගුරුතුමා කියද්දි ඔච්චරම තිබ්බ කඩුකුලප්පුව මොකක්ද දුවගෙන ගිහිල්ලා එක එක අයව විශ්වාස කරලා නොදන්න පක්ෂෙකට ඇතුල් වෙලා දේශපාලනයට එන්න . ඔච්චරටම මන්ත්‍රීකම ඕනේනම් අඩුම තරමේ එහෙමනම් තව අවුරුදු 4 ක් ඉඳලා හොඳ සර්ව සම්පූර්ණ පක්ෂයක් හදලා එන්න තිබ්බනේ. දැන් දැක්කනේ පොර කන විදිහ. අපි මොකුත් කියන්න ඕනේ නෑ ජන්දේ දුන්න මිනිස්සුන්ටම එපා වුනා මේවා දැකලා
Nodanna magul kiyawanna epa bn.
නානසාර හාමුදුරුවෝ ge pakshayak newei eka. Ganasara hamuduruwo ekathu uba pakshayak.
Pakshe set welath 2 months gihin na thamath. Lekam meet wela na 2 parakata wada.
Deyak kiyanna kalin hoyala balala kiyapn bn boru begal adinne nathiwa.
Uba sinhala da hambada kiyala danne na. eth uba sinhalayek nam uba hambayek ta wada anthai.
Ehema permit denawada bn as wena as wena ekata.
Pissuda ubata.
Oka thanikara game ekak Gnanasara hamuduruwo parliament enna bari wenna karana.
denawa kollo. Baticaloa wala thambi set ekama oya wade karanawa. awurudu 2kata sarayak ekek ayin wela thawa ekek awilla permit eka gannawa. giya sare anithima kale saman ratnapriya mathakada? masayai hitiye. habai permit eka gaththa. eka uta permit eka aran dennama karapu wadak.
2 yrs inna one na ban. diwurum denna witharai one. anna ehemai lankawe neethi. epa wenawa ban.Haffaa... mama eka dana gena hitiye na machan.
Mara keliyak ne bn. Api tax gewannai un sura sapa gannai.
Methana ehema deyak wena ekak na neda? 2yrs inna onene.