අපේ ජය මොහොත බලා ගන්න ඇප් 2 ක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,364
    93
    Heiyanthuduwa - Kelaniya
    විවිධ සුභ කටයතු ආරම්භ කිරීමට, ලොතරැයි මිලට ගැනීමට ජය මොහොත බලා ගන්න පුලුවන් 100% Free ඇප් 2 ක් මෙන්න..

    මේ ඇප් දෙකම Google Play Store හරහා ඔබේ ජංගම දුරකථනයට හෝ ටැබ් එකට නොමිලේ ලබා ගන්න පුලුවන්..

    Link : Lucky Time Me App


    Link: Lucky Day App


    LuckyM.jpg


    Link : Lucky Time Me App

    Link: Lucky Day App

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ඔය ඇප් එකේ තියෙන වෙලාවට හරියටම ගත්තොත් ටිකට් එකක් අදෙයිද ?? @PASAN147
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,364
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔය ඇප් එකේ තියෙන වෙලාවට හරියටම ගත්තොත් ටිකට් එකක් අදෙයිද ?? @PASAN147
    නෑ.. සම්භාවිතාවක් විතරයි. නියතයක් නෑ.. පැරණි අය භාවිතා කල, විශ්වාස කල ක්‍රම තමයි. මේ ඇප් කරලා තියෙන්නෙ