අපේ ජීවිතයට
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya May 10, 2013 #1 Reactions: lilman, Dewrangi, Appuham"e" and 3 others
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ May 10, 2013 #2 මචන් නියම කතවක් මේක... අද මම බලපු හොන්දම post එක තමා මේ... Thank you very much!
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,073 5,840 113 canada May 10, 2013 #6 Oya Iphone, samsung galaxy 3 thiyena kattiya api wage nathi beri ayata denna........sarala jeewithayak gatha akaranna.
Oya Iphone, samsung galaxy 3 thiyena kattiya api wage nathi beri ayata denna........sarala jeewithayak gatha akaranna.
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya May 11, 2013 #9 BINGU_PUTHA said: Oya Iphone, samsung galaxy 3 thiyena kattiya api wage nathi beri ayata denna........sarala jeewithayak gatha akaranna. Click to expand... එතකොට උඹ සරල වෙන්නේ නෑනේ බං
BINGU_PUTHA said: Oya Iphone, samsung galaxy 3 thiyena kattiya api wage nathi beri ayata denna........sarala jeewithayak gatha akaranna. Click to expand... එතකොට උඹ සරල වෙන්නේ නෑනේ බං
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 11, 2013 #11 වටින ලිපිය මචෝ..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 11, 2013 #12 දක්ෂයා ලබන සෑම පරාජයක්ම ඔහු ගේ අවසාන ජයග්රහණයට සාධකයක් වේ. -කාලයිල්- මිනිසෙකුගේ ජීවිතය රසවත් වන්නේ ඔහු පරාජය වීමට පටන් ගත් පසුය. මෙය මා හොඳින් දන්නා කරුණකි. මන්ද යත් ඒ වූ කලී ඔවුන් තමන්වම පසුබා යාමට තැත්කළ බවට ඇති ලාංඡනයකි. -ජෝර්ජ් ක්ලෙමසො- ඔබ ඉහළට නගින විට අතරමග දී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා. ඊට හේතුව ඔබ පහළට බසින විට ඔවුන් මුණගැසිය හැකි හෙයිනි. -ජේම්ස් විස්නර්-
දක්ෂයා ලබන සෑම පරාජයක්ම ඔහු ගේ අවසාන ජයග්රහණයට සාධකයක් වේ. -කාලයිල්- මිනිසෙකුගේ ජීවිතය රසවත් වන්නේ ඔහු පරාජය වීමට පටන් ගත් පසුය. මෙය මා හොඳින් දන්නා කරුණකි. මන්ද යත් ඒ වූ කලී ඔවුන් තමන්වම පසුබා යාමට තැත්කළ බවට ඇති ලාංඡනයකි. -ජෝර්ජ් ක්ලෙමසො- ඔබ ඉහළට නගින විට අතරමග දී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා. ඊට හේතුව ඔබ පහළට බසින විට ඔවුන් මුණගැසිය හැකි හෙයිනි. -ජේම්ස් විස්නර්-
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya May 12, 2013 #16 ඔක්කොටම තෑන්කූ වේවා මචන්ලා