අපේ ජීවිතයට

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    gDw2jEn.jpg

    82esRAf.jpg

    VQKIOaz.jpg

    QENpIq5.jpg

    CTjQZ4Z.jpg

    TvafJiK.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් නියම කතවක් මේක... අද මම බලපු හොන්දම post එක තමා මේ... Thank you very much! :)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    Oya Iphone, samsung galaxy 3 thiyena kattiya api wage nathi beri ayata denna........sarala jeewithayak gatha akaranna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දක්ෂයා ලබන සෑම පරාජයක්ම ඔහු ගේ අවසාන ජයග්‍රහණයට සාධකයක් වේ.
    -කාලයිල්-

    මිනිසෙකුගේ ජීවිතය රසවත් වන්නේ ඔහු පරාජය වීමට පටන් ගත් පසුය. මෙය මා හොඳින් දන්නා කරුණකි. මන්ද යත් ඒ වූ කලී ඔවුන් තමන්වම පසුබා යාමට තැත්කළ බවට ඇති ලාංඡනයකි.
    -ජෝර්ජ් ක්ලෙමසො-

    ඔබ ඉහළට නගින විට අතරමග දී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා. ඊට හේතුව ඔබ පහළට බසින විට ඔවුන් මුණගැසිය හැකි හෙයිනි.
    -ජේම්ස් විස්නර්-

    :yes: