අපේ තාත්ත XXX

dilann

Well-known member
  • Jul 6, 2018
    67,154
    166,240
    113
    එකමත් එක රටක
    බැලූ බැල්මටම උබේ තාත්තයි, නැන්දයි අතර ඥාති සම්බදයක් තියනව.
    උබයි ඔය උබ තාත්ත කියන මනුස්සයයි අතර සම්බන්දයක් තියනවද කියලා sure නෑ . අම්මගෙන් අහල බලපං ඒක, ඒකටත් ත්‍රෙඩ් එකක් දාන්න කලින්. 🤟
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන්ල අපෙ තාත්ත, ටවුන් එකට යන වෙලා වට නැන්දලගෙ ගෙදරටත් බඩු ගේන්න තියන්ව කියල ගොඩක් දවස් වලට නැන්දල ගෙ ගෙදර රින්ගනව, අපෙ තාත්ත යි නැන්ද යි අතර රහසි ගත සම්බන්ධයක් තියනව ද ? කියල බලා ගන්න විදිහක් නැද්ද ?
    වැලකතා කොල්ලා ඉස් බැක්
     
    • Like
    Reactions: ur_dad and weer 11

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1621608505412.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    මචං ඔය අම්මලා, තාත්තලා, නංගිලා, අක්කලා වගේ තමන්ගේ ගෙදර අය සම්බන්ධ කරගන්නේ නැතුව ලස්සන වැල ප්‍රශ්නයක් අහපංකෝ. ඒ වගේ එකක් නම් ඇහුවම පොඩි ආතල් එකක් තියනවා. ඒවනාට බං මේවා ගුජුබ්සා ජනකයි.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තාත්තා එහෙම හරි සැනසීමක් ගන්නවා නම් ගන්න දියන්. අම්මට මාට්ටු නොකර.