අපේ තැනකටම පලයල්ලා

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපේ තැනකටම පලයල්ලා

    281273_180043918807210_369569673_n.jpg


    මේ කඩවත kandy fashion එක NSB අසලමයි තියෙන්නේ,,නියම සින්හල වියාපරයක් මේක විතරක් නෙමේ ලන්කාව පුරාම විහිදුන සින්හල නිමි ඇදුම් වියාපාරික ස්ථාන බොහොමයක් තියෙනවා,
    අපි අපේ වියාපාර සක්තිමත් කරල ජාතියක් විදියට අපේ ආර්ථිකය සවිබල ගන්නන වද මුස්ලිම් අයගෙ ගිහින් ලන්කාවේ ඉස්ලාමීය වියාප්තියට අනුබල දෙනවද කියල තීරණය ඔබේ වැඩක්...<><>
    අපි මෙතන සදහන් කලේ ලන්කාවේ අඩුමතරමේ ශාඛා කිහිපයක් වත් තියෙන අපේ තැන් විතරයි>>><<<<
    Kandy Fashios-,කඩවත,වත්තල,දෙහිවල,කිරිබත්ගොඩ

    Thilakawardhana-කිරිබත්ගොඩ,කඩව්ත,නිට්ටඹුව
    ODEL-මහරගම,පානදුර,බත්තරමුල්ල,මොරටුව,කොහුවල,ජාඇල,නුගේගොඩ,බම්බලපිටිය,කොල්ලුපිටිය,මහනුවර,කිරිබත්ගොඩ,නුවර,වත්තල,ඇලෙක්ස්සැඩ්‍රරා පෙදෙස
    A.S.B-අම්බලන්ගොඩ,මාතර,අම්පාර,අනුරාඪපුරය,ගාල්ල,අකුරැස්ස,කුලියාපිටිය,වරකාපොල,තන්ගල්ල,බලන්ගොඩ,මාලබේ,නුවර එලිය
    CIB(Vijaya Group)-මහරගම,කිරිබත්ගොඩ,,මොරටුව,නුගේගොඩ,කොහුවල,මාතලේ,බලන්ගොඩ,බණ්ඩාරවෙල,ගම්පොල,හලාවත,මීගමුව,රත්නපුර,කදුරුවෙල,පිළියන්දල,නුගවෙල,හොරණ
    Wills Designs-පානදුර,මොරටුව,ගල්කිස්ස,හොරණ
    Kotuwe Kade-මාතර,ගාල්ල,මහනුවර,LADY J(බොරැල්ල)
    Abba Tailors-පානදුර,මොරටුව
    Inter Fashions-පානදුර,රාවතාවත්ත,කලුතර,මොරටුව

    <><><><><><>
    මුස්ලිම් ව්‍යාපාර වලට ගිහින් අපේ වල අපිම කපා ගන්නවද???තීරණය ඔබ සතුය..
    මීට අමතරව ඔබේ ගමේ නගරයේ සින්හල තැනකින් ගන්න
    ඔබ මහනුවරනම්-MANGALA TEX,ONE PLUS ONE-කුරුණෑගලනම්-SIRISARA VILASITHA,RED ROSE,NEX,CAVE 2,PRINCE TEXTILES,SAGARIKA EMPORIUM
    ගාල්ලෙනම්-DILAN

    කොහෙහරි තියන අපේ තැනකටම පලයල්ලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Casual Club Galle ඒකත් සිංහල.. නියම ඇඳුම් තියෙනවා.. :yes: ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ සහෝදරයෙකුයි එකතුවෙලා තමයි ගාල්ලෙ සරසවිය ගාව පට්ට බිල්ඩින් එකක් ගහන්නෙ.. :)
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ODEL-මහරගම,පානදුර,බත්තරමුල්ල,මොරටුව,කොහුවල,ජාඇල,නුගේගොඩ,බම්බලපිටිය,කොල්ලුපිටිය,මහනුවර,කිරිබත්ගොඩ,නුවර,වත්තල,ඇලෙක්ස්සැඩ්‍රරා පෙදෙස

    Odel එකෙ ලොකුම share holder තමයි Parkson Retail asia කියන මැලේසියනු සමාගම