29 වෙනිදා යාලුවෙක් මට කිව්වා $1000 බඩු ගන්න කියලා. 790x දැන් බලද්දි
. @asanka+++ ගොවිසෙත ඇදුනා වගේ තමයි.
ටෝකන් සේල් එකක් බන් . අඩු වෙලාවෙ අරගෙන වැඩි උනාම ගොඩක් උන් විකුණලා ලාබයක් ගන්නවා . මමත් ලොකුවට දන්නෙ නෑ .ඔය මොකක්ද බන්?
ඉරිදට පොපිට් නෑ වගේ සීන් එකක්ද දන්නෙ නෑටෝකන් සේල් එකක් බන් . අඩු වෙලාවෙ අරගෙන වැඩි උනාම ගොඩක් උන් විකුණලා ලාබයක් ගන්නවා . මමත් ලොකුවට දන්නෙ නෑ .

උබ ගත්තද නැද්ද ?29 වෙනිදා යාලුවෙක් මට කිව්වා $1000 බඩු ගන්න කියලා. 790x දැන් බලද්දි. @asanka+++ ගොවිසෙත ඇදුනා වගේ තමයි.
View attachment 229075
okanm fake coin ekk wage, buy kalata sell karanna baruwa ati. 99% coin tyenne eka wallet ekka. no sells. only buys.
meka me ico ekakda?
නෑ මම ගත්තෙ නෑඋබ ගත්තද නැද්ද ?
honeypot ponz
uba buy karanan ubata sell karanna hambenne ne
Shitcoin බන්
kohenda ganne?29 වෙනිදා යාලුවෙක් මට කිව්වා $1000 බඩු ගන්න කියලා. 790x දැන් බලද්දි. @asanka+++ ගොවිසෙත ඇදුනා වගේ තමයි.
View attachment 229075
bump
kohenda ganne?
------ Post added on May 1, 2024 at 6:56 PM
------ Post added on May 1, 2024 at 6:59 PMUse the link to #BRK TokenSale
pancakeswap.finance/BRK (https://pancakeswap.finance/swap?ou...43cC269BE25611b5E687D233b28&inputCurrency=BNB)
Or use the contract of Brick Bridge on Pancakeswap
0xe1b437a51C21343cC269BE25611b5E687D233b28
This is exactly the kind of Tokensale I was telling you about yesterday. Don't miss your chance.

danuth sell karanawa kattiya
ethakota honey trap wenna ba neda (mama comment karana welawe )
@Alucard_SxE
ubata kamathi nam ganna . mama gatte na.
------ Post added on May 1, 2024 at 6:59 PM
29 වෙනිදා යාලුවෙක් මට කිව්වා $1000 බඩු ගන්න කියලා. 790x දැන් බලද්දි. @asanka+++ ගොවිසෙත ඇදුනා වගේ තමයි.
View attachment 229075
යොකෝ $1000 ක් ගත්තා නම් ජිවිතේම ගොඩනේ යකෝ $790000 කෝටිපහලවක්
නෑ මම ගත්තෙ නෑ
sell karala thiyenawa neda time frame eka adu karala baluwama.
View attachment 229080
ඔව් බන් මේක honey pot වගේ තමයි ..මෙච්චර කියලත් උබල තේරුම් ගන්නෙ නෑ කියන්නෙ ඉතින්
ඒ සෙල් කරලා ත්යෙන්නෙ ඒ හර්යෙන් බයි කරපු අයට
------ Post added on May 1, 2024 at 7:21 PM