අඩො මේ සීන් එක මතකද බන්...මෙහෙම සීන් එකක් මම අද දන්නෙ....අඩො කොල්ලො හතරක්..පව් බන් අවුරුදු 13 වෙනවාලු..
karannagodala golayo lawwa game dila, maattu weddi, golayo issarahat daala, iilagata anduwata heththu wela ega beragannawa.. godak vip aya gaawa inne cmb walin pita henama dote un.. monaragala dehiattakandiya bibila kahatagasdigiliya wage area wala un. lokka wenuwen pana denna unath innawa a awanka kollo.. but anthimata bella gahala yanne okungema thama....ape vip lagen99%kma bad people la thama..ඕක මොකක්ද කොටියෝ කියලා බොරුවට අල්ලලා කප්පම් ගන්න ගිහිල්ල නොන්ඩි වෙලා අන්තිමට දෙහිවල 11ක් මරලා දැම්මේ.
මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය පවසයි.
2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්.
තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය.
'කප්පම් ඉල්ලලා'
සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගත් බව සඳහන් කළ පොලිස් නිලධාරියා, මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.
පැහැරගත් පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සම්පත් මුණසිංහ ඇතුළු පිරිස රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් රහස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි.
හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට මෙවැනි ක්‍රියා කිරීමට ඉඩක් නොතිබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
වැඩිදුර විභාගය ලබන මස 14 වැනි දින දක්වා කල් තැබුණි.
mata mathaka na ban a seen eka.නේවි කේස් එකනේ
sirawata bn..සන්න ඇහුවොත් තමා ඕව දුක අහන අයියල එහෙම බය ඇති ඔව්ව අදින්න
ado sirawta..ehmea seen ekak danna na macahn....TFS...ඕක මොකක්ද කොටියෝ කියලා බොරුවට අල්ලලා කප්පම් ගන්න ගිහිල්ල නොන්ඩි වෙලා අන්තිමට දෙහිවල 11ක් මරලා දැම්මේ.
මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය පවසයි.
2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්.
තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය.
'කප්පම් ඉල්ලලා'
සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගත් බව සඳහන් කළ පොලිස් නිලධාරියා, මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.
පැහැරගත් පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සම්පත් මුණසිංහ ඇතුළු පිරිස රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් රහස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි.
හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට මෙවැනි ක්‍රියා කිරීමට ඉඩක් නොතිබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
වැඩිදුර විභාගය ලබන මස 14 වැනි දින දක්වා කල් තැබුණි.
Hena gahana aparada bn,...karannagodala golayo lawwa game dila, maattu weddi, golayo issarahat daala, iilagata anduwata heththu wela ega beragannawa.. godak vip aya gaawa inne cmb walin pita henama dote un.. monaragala dehiattakandiya bibila kahatagasdigiliya wage area wala un. lokka wenuwen pana denna unath innawa a awanka kollo.. but anthimata bella gahala yanne okungema thama....ape vip lagen99%kma bad people la thama
සන්න ඇහුවොත් තමා ඕව දුක අහන අයියල එහෙම බය ඇති ඔව්ව අදින්න
සහරන් ගැනත් ඔහොම කියවන්ඩ තිබ්බ අපේ ආණ්ඩුවක් තිබ්බනම්,,,,