අපේ දරුවෝ මැරුවා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඕක මොකක්ද කොටියෝ කියලා බොරුවට අල්ලලා කප්පම් ගන්න ගිහිල්ල නොන්ඩි වෙලා අන්තිමට දෙහිවල 11ක් මරලා දැම්මේ.

    මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය පවසයි.
    2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්.
    තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය.

    'කප්පම් ඉල්ලලා'​

    සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගත් බව සඳහන් කළ පොලිස් නිලධාරියා, මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.
    පැහැරගත් පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සම්පත් මුණසිංහ ඇතුළු පිරිස රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් රහස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
    පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි.
    හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට මෙවැනි ක්‍රියා කිරීමට ඉඩක් නොතිබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
    වැඩිදුර විභාගය ලබන මස 14 වැනි දින දක්වා කල් තැබුණි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    karannagodala golayo lawwa game dila, maattu weddi, golayo issarahat daala, iilagata anduwata heththu wela ega beragannawa.. godak vip aya gaawa inne cmb walin pita henama dote un.. monaragala dehiattakandiya bibila kahatagasdigiliya wage area wala un. lokka wenuwen pana denna unath innawa a awanka kollo.. but anthimata bella gahala yanne okungema thama....ape vip lagen99%kma bad people la thama..
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    නේවි කේස් එකනේ
    mata mathaka na ban a seen eka.
    සන්න ඇහුවොත් තමා ඕව දුක අහන අයියල එහෙම බය ඇති ඔව්ව අදින්න
    sirawata bn..
    ඕක මොකක්ද කොටියෝ කියලා බොරුවට අල්ලලා කප්පම් ගන්න ගිහිල්ල නොන්ඩි වෙලා අන්තිමට දෙහිවල 11ක් මරලා දැම්මේ.

    මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය පවසයි.
    2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්.
    තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය.

    'කප්පම් ඉල්ලලා'​

    සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගත් බව සඳහන් කළ පොලිස් නිලධාරියා, මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.
    පැහැරගත් පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සම්පත් මුණසිංහ ඇතුළු පිරිස රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් රහස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
    පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි.
    හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට මෙවැනි ක්‍රියා කිරීමට ඉඩක් නොතිබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
    වැඩිදුර විභාගය ලබන මස 14 වැනි දින දක්වා කල් තැබුණි.
    ado sirawta..ehmea seen ekak danna na macahn....TFS...

    karannagodala golayo lawwa game dila, maattu weddi, golayo issarahat daala, iilagata anduwata heththu wela ega beragannawa.. godak vip aya gaawa inne cmb walin pita henama dote un.. monaragala dehiattakandiya bibila kahatagasdigiliya wage area wala un. lokka wenuwen pana denna unath innawa a awanka kollo.. but anthimata bella gahala yanne okungema thama....ape vip lagen99%kma bad people la thama
    Hena gahana aparada bn,...
    ------ Post added on Jun 17, 2021 at 9:49 PM
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහරන් ගැනත් ඔහොම කියවන්ඩ තිබ්බ අපේ ආණ්ඩුවක් තිබ්බනම්,,,,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    සහරන් ගැනත් ඔහොම කියවන්ඩ තිබ්බ අපේ ආණ්ඩුවක් තිබ්බනම්,,,,
    _106290337_10b00178-b3c0-493e-8654-64ea8c1bb38f.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,694
    113
    සිද්ධියක් වුණා තමයි, කරන්නාගොඩම තමයි ඔය ගැන හොයලා බලන්න කියලා තිබ්බේ....පස්සේ පොලිස් වීරයෝ ආවා. දැන් නිශාන්ත Swisterland වල (scripter of Gania Barrister)
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය බබා හුකුන් දැම්මට ඔතන LTTE සීන් එකක් තිබිල තියෙනව, ඔතනින් සමහර පිරිස් වරින් වර ඇරස්කරල රිලීස් කරල තියෙනව ඔයිට කලින්.. සන්නත් ඉතින් ගුපිනෙ තවත් අල්ලනව කොටින්ට.