අපේ දේ අපේ ගෙදරම - කෝපි

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    The-Beans-Roast.jpg

    කෝපි කියන්නෙ ලංකාවේ පට්ට ගොඩක් කට්ටිය බොන බිමක්. කාලයක් තිස්සෙ අපි කඩෙන් කෝපි කුඩු ගෙනාවෙ. 240 rs- 100g මට මතක විදියට. හරිස්චන්ද්‍ර, අයිලන්ඩ් කියන බ්‍රෑන්ඩ් වලින් තමයි අපේ ගෙදරට ගේන්නෙ. මොකද බඩු කොලිටි නිසා. ඇත්තටම කොලිටිද ?

    මේ ලගදි මම කොටුවෙන් කෝපි ඇට ගෙනාවා. 500g 650 rs වුනේ. පින්තූරෙ මුලින්ම තියෙන්නේ මම ගෙනාපු විදිය වගේ ඒකක්. අමු කෝපි වේලලා. ගෙදර ගෙනත් කබලක දාල දෙවනි පින්තූරෙ පාට වෙනකම් මද ගින්නේ බැද ගත්තා. විනාඩි 10 ක් ගියෙත් නෑ. පට්ටම සුවදයි. ඊට පස්සෙ බ්ලෙන්ඩර් ඒකට දාල කුඩු කලා. පිටි හලන පෙනේරෙන් හලල ගත්තා.

    දැන් අපි බොන්නෙ ඒ්ව. පට්ටම පට්ට. අපි හොදයි කියල හිතපු කඩෙන් ගෙනා කොපි හොදම නෑ කියන ඒක තේරුනේ ඒකෙන්. බොහොම චුට්ටයි දාන්නෙ. මාර රසයක් සුවදක් ඒනවා. අනික පට්ටම ලාබයි. 500g හරිස්චන්දු ගන්න ගියා නම් 240 rs x 5 = 1200rs වගේ යනවා. මට ගියේ 650 rs + ගෑස් මද ගින්නෙ විනාඩි 10 ක්් විතරයි. ඒකට ඒකක් ලාබයි.

    උබලත් මේව ගෙදර හදල බිපල්ලා. බඩු ෂුවර්. ලාබයි වගේම පට්ට රසයි.
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    View attachment 108596

    made in sri lanka coffee seed da?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හරිස්චන්ද්‍ර, අයිලන්ඩ් කියන බ්‍රෑන්ඩ් වලින් තමයි අපේ ගෙදරට ගේන්නෙ. මොකද බඩු කොලිටි නිසා.

    කව්ද බන් මෙහෙම කිව්වේ :shocked:
    ලන්කාවේ තියෙන මෙලෝම රහක් නැති බ්‍රැන්ඩ් දෙක නේ මේ.අයිලන්ඩ් එක මම ගාවත් තියෙනවා. ගොඩක්ම ගන්නේ වෙන මොකක් එක්ක හරි කලවම් කරගන්න. එකම දේ මුන්ගේ කොෆි බීන් වල කැෆේන් හොදට තියෙනව කියල තේරුනා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    ලංකාවෙ වෙන්න බෑ බං. මං හිතන්නෙ කොහෙ හරි රටකින් ගෙන්නපුව වෙන්න ඇති. ලංකාවෙ හැදෙන්නෙ දැන් බොහොම ටිකයි.
    ade ape gedra thiynwa parana gahak.
    issara thibba gas 5k wage.

    owa mn hithnne hena kl ynwa gaha hadenna nm.passe nm athu ghn hodata gedi hadenwa.
    dn thama eke watinakama therenneth 🤦‍♂️
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    good try machan (y)කොච්චර හොදද ගෙදරම හදාගන්න එක මල ජරා තේ කොල බොනවට වඩා.සමහරවිට තේ කොල වලට වඩා ලාබ වෙන්නත් පුලුවන්.හෑබයි ඉතින් ඔයා කරපු විදියෙන් කොපි වල රසයට ගොඩක් හානි වෙනවා.කබලේ බදිනකොව ඈට එක සමානව බෑදෙන්නෑ. අනික beans රෝස්ට් වෙල එවර උන ගමන් සිසිල් කරන්න ඔනේ. ඒ කරලත් දවස් කීපයක් තියන්න ඔනේ co2 හරියට එලියට යන්න. grind කරන එකත් එහෙමම තමයි.blade grinders වලින් grinde කරන්නේ නෑ. එත් ඔහොම හදපු එකම කොච්චර හොදද:love:. දිගටම කරන් යන්න
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    machn kohamada hadagnne,kadala thambanawada,niknma welanawada
    Wangediye kotala pothu ain katala welanawa.ita passe ara vidiyata tossed karala abaranawa

    ade pothu ain karanna baha neda wangediye kotala?
    mn hariyata ammagen ahala kiynnm :D

    mn hithnne issella weluwa.

    anthimata blend kara :P
    mn ahala kiynm.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    good try machan (y)කොච්චර හොදද ගෙදරම හදාගන්න එක මල ජරා තේ කොල බොනවට වඩා.සමහරවිට තේ කොල වලට වඩා ලාබ වෙන්නත් පුලුවන්.හෑබයි ඉතින් ඔයා කරපු විදියෙන් කොපි වල රසයට ගොඩක් හානි වෙනවා.කබලේ බදිනකොව ඈට එක සමානව බෑදෙන්නෑ. අනික beans රෝස්ට් වෙල එවර උන ගමන් සිසිල් කරන්න ඔනේ. ඒ කරලත් දවස් කීපයක් තියන්න ඔනේ co2 හරියට එලියට යන්න. grind කරන එකත් එහෙමම තමයි.blade grinders වලින් grinde කරන්නේ නෑ. එත් ඔහොම හදපු එකම කොච්චර හොදද:love:. දිගටම කරන් යන්න
    නිවැරදිව කෝපි හදාගන්න හැටි දාන්න පුලුවන්ද ??