අපේ නංගිට මනමාලයෙක් හොයනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,535
    10,296
    113
    44
    Living in an Atom
    මේ දවස් වල අපේ නංගිට මනමාලයෙක් හොයනවා. පහුගිය ටිකේ ලංකාදීප මංගල කිංකිනි එකෙත් දැම්මා. අපෝ එන ඒවා ඔක්කොම වාසි බලාගෙන ඉන්නේ. අපේ නංගි ඇමරිකාවේ ඉන්න නිසා රට යන්න බලාගෙන තමයි proposal එන්නේ. උන්ගේ මුලික අරමුණ රට යන්න නැත්නම් ලංකාවේ දේපල ටිකට විදින්න. රත්මලානේ ගාලුපාරට මුහුණලා නංගිගේ නමට තියන පර්චස් 36 ට විදින්න. නංගිට වයස 25 . ඊට වඩා අඩු කොල්ලොත් කතා කරනවා

    පුදුම සමාජයක් බන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    නංගි ඇමෙරිකාවේ නම් ඉන්නේ මෙහෙන් කලුවෝ හොයන්නේ ඇයි?
     
    • Like
    Reactions: Lovtus

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    ෆොටෝ එකක් නැතිව මොනවත් කියන්න බැහැ
    වෙනම ආතල් එකක් ගන්න යන්නේ කියලා මට විතරද හිතෙන්නේ :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Lovtus

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ දවස් වල අපේ නංගිට මනමාලයෙක් හොයනවා. පහුගිය ටිකේ ලංකාදීප මංගල කිංකිනි එකෙත් දැම්මා. අපෝ එන ඒවා ඔක්කොම වාසි බලාගෙන ඉන්නේ. අපේ නංගි ඇමරිකාවේ ඉන්න නිසා රට යන්න බලාගෙන තමයි proposal එන්නේ. උන්ගේ මුලික අරමුණ රට යන්න නැත්නම් ලංකාවේ දේපල ටිකට විදින්න. රත්මලානේ ගාලුපාරට මුහුණලා නංගිගේ නමට තියන පර්චස් 36 ට විදින්න. නංගිට වයස 25 . ඊට වඩා අඩු කොල්ලොත් කතා කරනවා

    පුදුම සමාජයක් බන්.
    අපිට inbox msg (නංගිව ඉල්ලා) දාපු සෙට් එකේ screen ෂොට් තිබ්බා නම් මරු ආතල් එකක් ගන්න පුළුවන් :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Lovtus and marindi