මේ දවස් වල අපේ නංගිට මනමාලයෙක් හොයනවා. පහුගිය ටිකේ ලංකාදීප මංගල කිංකිනි එකෙත් දැම්මා. අපෝ එන ඒවා ඔක්කොම වාසි බලාගෙන ඉන්නේ. අපේ නංගි ඇමරිකාවේ ඉන්න නිසා රට යන්න බලාගෙන තමයි proposal එන්නේ. උන්ගේ මුලික අරමුණ රට යන්න නැත්නම් ලංකාවේ දේපල ටිකට විදින්න. රත්මලානේ ගාලුපාරට මුහුණලා නංගිගේ නමට තියන පර්චස් 36 ට විදින්න. නංගිට වයස 25 . ඊට වඩා අඩු කොල්ලොත් කතා කරනවා
පුදුම සමාජයක් බන්.
පුදුම සමාජයක් බන්.


