අපේ නංගි හරි මෝඩයි

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,695
    2,807
    113
    colombo
    ආතල් එකෙත් සීමාවක් තියාගිනින් බන් මොන කරුමයක් ද මේක ඔඅව්ර් දැන්
    අනුරාධට වඩා ෆේක් හද හද දගලන වුන් මොංගල්
     
    • Like
    Reactions: Gunther

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    නංගිගෙ නඩුව ලබන මාසෙ. අපි සල්ලි ටිකක් කල් තියා එක්කහු කරන් ඉන්නෙ. හොඳ ලොයර් කෙනෙක් අල්ලන්ඩ ඕනැ. උඹලගෙ උදව් ඕනැ නැ අපට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    g9bEIm6.png

    පිස්සු පා...කයෙක්...!! ගොං කං ඉවරයක් නෑ....
    ත්‍රෙඩ් දානව විතරක්නම් කමක් නෑ... pm එවලත් පිස්සු කෙලිනවා.....
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Bump

    ඉගෙන ගෙන තිබ්බට සාමාන්‍ය දැනීම බිංදුවයි. :( අද උදේ නංගිගේ ස්කුටර් එක අරං ගියා සර්විස් එකට. කැබින් එක ඇරලා බලද්දී වාහනේ පොත ඒකෙ. අවුරුදු ගානක් පරණ ලයිසන් කාඩ්, ආදායම් බලපත්‍ර, දුම් සහතික ඔක්කොම ඇතුලේ. ලස්සනට පිළිවෙලට නවලා අඩුක් කරගෙන හැබැයි. ෆුල් සර්විස් කරන්ඩ රුපියල් 5000ක් ගත්ත. වෙලාවට කෑලි බෑලි මුකුත් දාන්ඩ උනේ නැ මෙදා සැරේ. ඔයිල් එකට රුපියල් 2100 යි. ඔයිල් එක ගොඩක් කළු වෙලා තිබ්බෙත් නැ ඒත් මාරු කරා ආයේ ඕවට දුවන්ඩ මට බැ. බයිසිකලේ පොත මං ගාව අරං තියාගත්ත අර කාලකන්නිය උකස් කරල දැම්මොත් විනාසයි. අපි මැරෙන්ඩ ඕනේ ඊළගට ඒවට. කලිනුත් එක සැරයක් ඔය කාලකන්නිය නංගිගේ ස්කුටර් එක රුපියල් 25000 කට උකස් කෙරුව. අපි බොහොම අමාරුවෙන් හොයලා තමා බේර ගත්තෙ. මේකා කිවුවෙම නැ අපිට බයිසකලේ උකස් කරපු තැන. අසමජ්ජාතියා නංගිගෙන් කකා කෙරුවෙම බලු වැඩ. බලපං ඉතිං ඒත් නංගිට ලැජ්ජාවක් නැහැනේ. මායි අම්මයි උනත් දැන් නංගිට වැඩිය උපදෙස් දෙන්ඩ යන්නෙ නැ. සතියක් රිමාන්ඩ් එකෙ ඉදලත් පාඩමක් ඉගෙන ගත්තෙ නැති කොට අපි මොනව කරන්ඩද? අපෙන් උදවුවක් ඉල්ලුවොත් විතරක් කරලා දෙනව.
    bump
    ------ Post added on Feb 3, 2024 at 7:15 AM